iPhone usersla warew

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne

    ඔව් යකෝ :yes::yes::yes: මූ වගේ එවුන් තමයි apple තිබ්බ කියල පුක උද දාගෙන මහා ලොකුවට කෑගැහුවට සින්දුවක් download කරගන්නවත් දන්නේ නැති පොන්නයෝ. පුකට පයින් ගහල කියන්නේ මහත්තයෝ අපිත් apple තමයි use කරන්නේ එත් උඹ වගේ ලෝගෝ එක පෙන්න ලැට් එකේ ඉඳන් ෆොටෝ දාන්නේ නෑ :D:D:D

    HAHAHA OWA OYA KARANNA BE KIYALA KIYAGANNA EKENMA THERENWA RATHTHARANEEE OYA GENA :P:P:P

    ANITH EKA NAM LOGO EKA PENNA LAT EKE IDAN PHOTO GANNA EKA LANKAWE HENA EKAK WENNA ATHI WENA RATAWALA APPLE KIYANNE LUXURY DEYAK NEME ANE PENNA PHOTO GAHANNA TAHRAM! AIYO OYAGE PAHATH MANASIKATHWE!
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මමත් අයිෆොන් එකක් තමා යුස් කරන්නේ හැබැයි පුතේ මේවත් ස්ලෝ වෙනව. කිසිම දෙයක් ඩවුන්ලොර්ඩ් කරන්න බැරි එකනම් ලොකුම අවාසියක් මම දකින විදියට.
    මට හිතෙන දෙයක් නම් බන් අයි ෆොන් එකක් තියෙද්දි සැම්සුන් හයි එන්ඩ් වලට ආස හිතෙනව
    ඇන්ඩ්‍රොඉඩ් එකක් තියෙන එකාට අයිෆොන් එකක් ගන්න හිතෙනව ඔක වෙන්නෙ කාලයක් යුස් කරනකොට බෝරින් නිසා..... අර නිතර දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවනේ.
    තව එකක් තමා අයිෆොන් වල ෆිනිසින් එකනම් පට්ට මාර හයි එන්ඩ් ලූක් එකක් තියෙනව සැම්සුන්ග් එක්ක බලද්දි​
     
    • Like
    Reactions: Honert

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    ANITH EKA NAM LOGO EKA PENNA LAT EKE IDAN PHOTO GANNA EKA LANKAWE HENA EKAK WENNA ATHI WENA RATAWALA APPLE KIYANNE LUXURY DEYAK NEME ANE PENNA PHOTO GAHANNA TAHRAM! AIYO OYAGE PAHATH MANASIKATHWE!

    Lankaweth ochchara tamai....bus ekekata naggehama kidenekta iphone tiyenewada :rofl::rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ඇන්ඩ්‍රොඉඩ් එකක් තියෙන එකාට අයිෆොන් එකක් ගන්න හිතෙනව ඔක වෙන්නෙ කාලයක් යුස් කරනකොට බෝරින් නිසා​

    එහෙම වෙනවා කියල අහපු පලවෙනි වතාව. සමහරවිට පරණ iPhone මොඩ්ල් එකක් තියෙද්දි අලුත් android එකකට ආස හිතෙනවා වෙන්න ඇති.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    iPhone user since 2012.

    superb finishing
    user friendly
    intuitive interfaces
    display, sounds patta quality.

    4S ekak thibuna 4 years. battery was superb even after 4 years.:yes::yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    එහෙම වෙනවා කියල අහපු පලවෙනි වතාව. සමහරවිට පරණ iPhone මොඩ්ල් එකක් තියෙද්දි අලුත් android එකකට ආස හිතෙනවා වෙන්න ඇති.

    Read it
    අයි ෆොන් එකක් තියෙද්දි සැම්සුන් හයි එන්ඩ් වලට ආස හිතෙනව
    ඇන්ඩ්‍රොඉඩ් එකක් තියෙන එකාට අයිෆොන් එකක් ගන්න හිතෙනව
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Mage mi redmi note 4x(Rs.21,000)ekath kawadawath stuck wela naa. Battery eka charge karanneth dawas 2kata 3 kata parak... Ithin mona appleda yako... Ganin ekak
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වෙන කිසිම දෙයක් හින්දා නෙමෙහ් ඔන්ලි ෆො prestige
    සමහරුන්ගෙ තාමත් හිනමානයක් තියෙනවා iphone තියෙනහ් එවුන් රිච් කියලා මොන ෆොන් එක අතෙ තිබ්බත් ඉෆොන් එකක් තියෙනවා කියන ස්ටෙජ් එකටහ් එන්නහ් බැරි වෙලා තියෙනවාහ් ...
    සමාජ රැල්ලටහ් ගත්තා ලෙටස්ට්ම එකක් ...
    සි0දුවක් කොල් එකක් ගන්නවාහ් වැඩිය යුසෙජ් එකක් නැහ්
    යුසින් අ නොට් 8 ෆොර් ඩෙයිලි රික්වයර්මන්ට්ස්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    කාලයක් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරල එපා උන නිසා අයිපෝන් එකක් ගත්ත. දැන් ඉතින් දිගටම ඒක තමා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,154
    113
    Forest
    Used a Samsung S Duos, Tab 2 10.1, Galaxy S3 and got fed up with how slow ass of a device it becomes with time. :angry:
    Too many Samsung phones are getting released like rabies and I think they will probably run out of alphabets soon. All the updates for Samsung are meant to slow down the phone.
    Loved my Lumia 1020 and it went down ද පල්ලම් in no time. :(
    Now I'm using an iPhone 7. So far so good.
    Bunch of accessories are available for the phone and it doesn't feel cheap anymore.
    I'm going to update my Wife's phone to an iPhone too.
    But I'm still in love with the shape of my Galaxy S3 :yes:
    I freaking hate Android now. I feel like they don't monitor Apps in the App store anymore. Sometime even a simple app like a Flash ask for permission to access gallery, contacts etc.
    I don't use my Iphone for gaming or any other fancy stuff so the iPhone suits me at the moment.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642

    patta. thanks for sharing your experience bro :D
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    වෙන කිසිම දෙයක් හින්දා නෙමෙහ් ඔන්ලි ෆො prestige
    සමහරුන්ගෙ තාමත් හිනමානයක් තියෙනවා iphone තියෙනහ් එවුන් රිච් කියලා මොන ෆොන් එක අතෙ තිබ්බත් ඉෆොන් එකක් තියෙනවා කියන ස්ටෙජ් එකටහ් එන්නහ් බැරි වෙලා තියෙනවාහ් ...
    සමාජ රැල්ලටහ් ගත්තා ලෙටස්ට්ම එකක් ...
    සි0දුවක් කොල් එකක් ගන්නවාහ් වැඩිය යුසෙජ් එකක් නැහ්
    යුසින් අ නොට් 8 ෆොර් ඩෙයිලි රික්වයර්මන්ට්ස්

    කාලයක් ඇන්ඩ්‍රොයිඩ් යූස් කරල එපා උන නිසා අයිපෝන් එකක් ගත්ත. දැන් ඉතින් දිගටම ඒක තමා

    Simplicity

    :)
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    iPhone 4S එකක් මුලින්ම ගත්තේ ආසාවට. හැබැයි පස්සේ 5, 5S සහ X ගත්තේ නම් පහත හේතු මත.
    1. ස්මූත් OS එක.
    2. කාලීනව slow / stuck වෙන්නේ නැති එක.
    3. Security අතින් හොදයි කියල හිතුන නිසා.
    4. value depreciation එක අඩු වීම.
    5. user interface එක සහ design එක.

    smooth/ui/design/security... owa thamai... n updates.... :yes:

    Used several android phones which became slow very quickly. iPhone is very good. Not user friendly when copying things and transferring files. My overall evaluation is android phones are convenient to use. However, you can use iPhones for a quite long time. There are nearly 2000 patents registered for iPhone. So you’ve to pay a lot.

    :cool:
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කිරියෙ සහ බුකියෙ ඇන්ඩ්‍රොයිඩ් vs iPhone ත්‍රෙඩ් වලට අයිපෝන් එකක් තියනවා කියලා සහ ඒකෙ වාසි කියලා ඩයි හාඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆෑන්ලව මල පන්නන එක තමයි පලවෙනිම එක

    ස්ලෝ වෙන්නෙ නැති නිසා
    හාඩ්වෙයා පට්ට රිලයබල් නිසා
    GPS එහෙම ක්ශනිකව ලොකේශන් එක ලොක් කරගෙන පෙන්නන නිසා
    අවුරුදු 4ක් හෝ වැඩියෙන් හරි OS Updates හම්බවෙන එක
    ස්ටෝ එකේ තියන ඇප් ගැන බය වෙන්න ඕන නැති නිසා(ඇපල්ලා රිවීව් කරලා ඇප්ස්ටෝ දාන නිසා)
    Air-Drop තියන නිසා මැක් එකත් එක්ක පට්ට ලේසියෙන් ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් නිසා
    සෆාරි එකේ ටැබ්ස් මැක් එකත් එක්ක සින්ක් වෙන නිසා
    ඇප්ස් ස්ටක් වෙන්නෙ නැතුව හිරවෙන්නෙ නැතුව වැඩ කරන නිසා
    ඇප්ස් ලස්සනට තියනවා ඇනිමේශන් යූස්ර් එක්ස්පීරියන්ස් පට්ට
    උන් කියන විදියටම හැම දෙයක්ම It Just Works නිසා,
    ෆේස්ටයිම් අයිමැසේජ් තියන නිසා
    කිසිම දෙයක් සංකීර්ණ නැහැ සෙටින්ග්ස් පවා, ස්ටෙප් එකෙන් දෙකෙන් ඕන වැඩක කරගන්න පුලුවන්
    අලුත් ෆෝන් එකක් ගනිපු ගමන් අයි ක්ලවුඩ් එකවුන්ට් එකෙන් ලොග් උන ගමන් සේරම ඩේට ඇප්ස් ඇප්ස් වල ඩේට පාස්වර්ඩ් සේරම එන නිසා
    කවුරුහරි ෆෝන් එක හොරකම් කරොත් අයික්ලවුඩ් ලොක් කරන්න පුලුවන් නිසා, එතකොට හොරකම් කරපු එකාට ෆෝන් එකෙන් කරන්න දෙයක් නැති නිසා (ඇන්ඩ්‍රොයිඩ් නම් ක්ශනිකව රිසෙට් කරලා ෆෝන් එක යූස් කරතහැකි)

    tfs your exp bro :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,683
    113
    IT අනාථයෝ ඕව compare කරාට වැදගත් managers ල directors ල පොෂ් කෙල්ලෝ වගේ ඉන්න තැනක ලක්ෂ 2ක latest android phone එකට වඩා ආදී කාලේ iphone 4 එක තියන එකාටත් තැන වැඩි.
    ගොඩක් උන් ඔය phone එකේ වැඩ කෑලි වැඩක් නැහැ.. දන්නෙත් නැහැ... apple ලෝගෝ එකෙන් තම මිනිහව මනින්නේ...