I accidentally dropped my phone from 4 story building while filming colombo

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    විනාඩියයි තප්පර තිස් පහක් බලන් හිටියා දැන් වැටෙයි දැන් වැටෙයි කියල :baffled:

    මුල් ටික ප්ලේ වෙන්න දාලා නිකමට පහළට ඇවිත් බැලුවාම මේ කමෙන්ට් එක දැක්කා..
    බොහොම ස්තූතියි..:rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    :baffled::baffled::baffled:මේ phone එක බිම වැටෙන්න 3sec යනවනම් ආසන්න වශයෙන් 45m උසින් වැටිලා තීන්නේ ,4sec නම් 80m.video එකෙන් කාලය මැනීමේ තමයි අව්ල :rolleyes::rolleyes:..
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mokadda phone eka den eke thathwaya kohomada
    dahan balanna photo ekak
    parissam karaganin mona unath ban salli gewalane ganne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මට හිතෙන්නෙ බොරුවක්
    මොකද වැටෙන්න කලින් අන්තිම ෆ්‍රේම් එකයි වැටෙන්න පටන්ගත්තට පස්සෙ පලවෙනි ෆ්‍රේම් එකයි සම්පූර්ණයෙන් වෙනස්
    ඇත්තට වැටෙනවානම් එතනින් හොයාගන්න පුලුවන්

    යූටියුබ් එකේ ස්පීඩ් එක 0.25ට දාල බැලුවම පේනවා
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම වීඩියෝ කරන්න ගිහිං ඔයත් කවද හරි accidentally වැටෙයි :sorry: ඊට පස්සෙ ඉතිං පෙට්ටියෙ තමා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka borune. 4 story building ekak nam thappara 10k withara yanawa watenna, mama hithanne gopro ekakin aran tiyenne. owa watunath ganakwath nehe.