Elakiri Waddongen Elakiri Idea Ekak oneee

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් මන් ගාව domain names ගොඩකුයි hosting account ගොඩකුයි තියෙනවා බන්. මට කම්මැලි ඒවට website හද හද adsense / අනිත් adnetwork දාල කීයක් හරි හොයන්න (ඇත්තම කිව්වොත් මට එකට යොදවන්න ලොකු වෙලාවක් නැහැ). උඹලට මොකක්හරි idea එකක් තියෙනවද මට මේ domain + hosting වලින් ගන්න පුළුවන් වැඩක් ගැන :confused: කිසිම ප්‍රයෝජනයක් නැතුව ඒවා expire වෙලා යනවා වෙනුවට සොච්චමක් හරි හොයාගන්න විදියක් නැද්ද ගොඩක් මහන්සි නොවී :rolleyes: domain + hosting 100+ තියෙනවා වගේ කියල හිතන් idea එකක් දීපන්කො ;)

    උදව් කරන හැමෝටම 9 ගානේ රේප් :yes: