Sri Lanka No 2 in the world



https://www.worldatlas.com/articles/countries-with-the-most-public-holidays.html




https://www.worldatlas.com/articles/countries-with-the-most-public-holidays.html




වේස ආගම් හින්දා තමා ඔහොම වෙන්නේ... මාසෙට ෂුවර් හද පායනකොට එකකට.. තව එකකට ඉපදෙනකොට, මැරෙනකොට ඉන්දියන් ආගම් වලට ඉන්දියාවේත් නැති නිවාඩු මෙහෙ.. අල්ලා බොන් ඉන් ශ්‍රී ලංකා වගේ මෙහෙත් නිවාඩු..

මේවා කරුමක්කාර මිනිස්සු ජිවත් වෙන රටවල්. බලපන්, ඔය ඔක්කොම ආගම් පිටින් ඇවිත් නේ.. දැන් හරියට මේකේ ඉන්නේ බුධුහාමුදුර්වෝ, ජේසු, ශිව, අල්ලා සිංහල උන් ගානට දාගෙන ටෝක් දෙන උන්නේ..ගනයෝයි පාදිලියෝයි ලේබ්බෙලයි පුසාරියෝයි රෙදි උස්සං එයි හිටං දැන්![]()
Sri Lanka No 2 in the world
https://www.worldatlas.com/articles/countries-with-the-most-public-holidays.html


Lankawata ohoma wela thiyenne. Bahu agamika ratak nisai. Buddhist country ekak nam, poyawal walata 12. Eketh niwadu daws walata poya enakota, weekdays walata 10k set wei. Niwadu okkoma 15ta duwen thiyaganna thibba.

ඉතින් පුටේ, මේක ක්‍රිස්ටියන් එකක් උනානම් 4යි නේ නිවාඩු.. නත්තල්,බොක්සින් ඩේ, මහා සිකුරාදා, තැන්ක්ස් ගිවින්ග් හෝ මළවුන්ගේ දිනේ (නොවෙම්බර් එක )Lankawata ohoma wela thiyenne. Bahu agamika ratak nisai. Buddhist country ekak nam, poyawal walata 12. Eketh niwadu daws walata poya enakota, weekdays walata 10k set wei. Niwadu okkoma 15ta duwen thiyaganna thibba.
quantity vs quality
ලන්කාවේ ප්‍රශ්නේ තියෙන්නේ නිවාඩු දවස් වැඩි එක නෙවෙයි වැඩ කරන වෙලාවේ සේවකයෙක්ගේ කාර්‍යක්ෂමතාවය අඩු එක. ඉතින් ඒකට කරන්න ඕන කාර්යක්ෂමතාව වැඩි කරන්න පියවර ගන්න එක.
අනික ලන්කාවේ ප්‍රව්වහන ක්ෂේත්‍රයේ තියෙන දියුනුව නිස 8ට වැඩට යන්න 4ට ඇහැරලා 6ට ගෙදරින් යන්න ඕනේ කිලෝමීටර් 20ක වගේ දුරක් යන්නත්. ආපහු 4ට ඕඔෆ්වෙලා ගෙදර එනකොට 6 පහුවෙලා .අනිකමහන්සියනිසා වෙන වැඩක් කරන්න බෑ. ඉතින් කොහොමද පවුලේ සාමාජිකයින් අතර හොද සම්බන්ධ්තාවයක් තියෙන්නේ.වැඩ කරන දවස් කියන්නේ රස්සාවට දියවෙලා යන දවස්මිසක් තමන්ට හෙයක් කරගන්න පුලුවන් දවස් නෙවෙයි බොහො දෙනෙකුට. දියුනුව කියන්නේ ඉලක්කම් විතරක් නෙවෙයි රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුනු වෙන එක. දල ජාහික නිෂ්පාදිතය වැඩි වුනාට වැඩක් නෑ රටේ මිනිස්සු සතුටෙන් නෙවෙයි නම් ඉන්නේ




ඉතින් පුටේ, මේක ක්‍රිස්ටියන් එකක් උනානම් 4යි නේ නිවාඩු.. නත්තල්,බොක්සින් ඩේ, මහා සිකුරාදා, තැන්ක්ස් ගිවින්ග් හෝ මළවුන්ගේ දිනේ (නොවෙම්බර් එක )
මොන මෝඩ තර්කයක්ද බන් උබ ඔය ගේන්නේ.. උබනේ දැන් කිව්වේ බෞද්ද උනානම් 15යි කියලා. ඉතින් ජාතිවාදී උනේ මමද? එතකොට අලුත් අවුරුදු වගේ නිවාඩු.. ඒවා කොයි ආගමටද උබ පට්ටල් කරන්නේ.. වතිකානුවේ ඔක්කොම නිවාඩු කතෝලික නිවාඩු නම් 4යි තාමා.උබ ගණන් හැදුවේ එහෙමනේ.
වතිකානුව ඉතාලිය බ්‍රසීලය වගේ රටවල් කතෝලික නෙවෙයි වෙන්න ඇති. ඒ රටවල් වලත් නිවාඩු හතරයි වෙන්න ඇති තියෙන්නෙ. සිංහල බෞද්ධයින්ව අනවශ්‍ය පැති වලට තල්ලු කරන කතා කියන්න එපා මචන්. අපි කැමතියි ජාති ආගම් භේදයක් නැතුව සහජීවනයෙන් ඉන්න.
උබ ක්‍රස්තියානි විතරක් කිව්ව විදිහට, මේක බෞද්ධ රටක් විතරක් උනානම්, නිවාඩු 15-17 වගේ බේරගන්න තිබ්බා. අඩුම ගානේ චීනෙ ජපානෙ සම මට්ටමින් හරි තියෙනවනෙ. අපි කියන්නෙ නෑනේ. පෘතුග්‍රීසි ලන්දේසි ඉන්ග්‍රීසි කාලෙ ආපු කතෝලිකයො මෙහෙන් මකබෑවිලා පලයන්, එතකොට නිවාඩු ඉතිරියි කියලා, අපි කියන්නෙ නෑනෙ ඉන්දියාවෙන් ආපු චෝල චේල පාන්ඩ්‍ය පරපුරින් එන දෙමල අයට මකබෑවිලා පලයන් කියලා, (බොරු කියන්නෙ මොකටද හම්බයින්ට නම් මම යන්න කියලා කියනවා. මොකද උන්ට සහජීවනයෙන් ඉන්න තේරෙන්නේ නෑ) හැබැයි මම එහෙම හිතුවට ලංකාවේ බහුතරය මකබෑවිලා පල කියන්නෙ නෑනේ. එහෙම උනා නම් ඇත්තටම දවස්ක් හරි නිවාඩු ඉතිරි වෙයිනෙ. ඒත් එහෙම කියන්නෙ නෑනේ. ඇයි බන් උබලා ඔහොම අන්තවාදි විදිහට සිංහල බෞද්ධයට කතා කරන්නෙ?
මොන මෝඩ තර්කයක්ද බන් උබ ඔය ගේන්නේ.. උබනේ දැන් කිව්වේ බෞද්ද උනානම් 15යි කියලා. ඉතින් ජාතිවාදී උනේ මමද? එතකොට අලුත් අවුරුදු වගේ නිවාඩු.. ඒවා කොයි ආගමටද උබ පට්ටල් කරන්නේ.. වතිකානුවේ ඔක්කොම නිවාඩු කතෝලික නිවාඩු නම් 4යි තාමා.උබ ගණන් හැදුවේ එහෙමනේ.
ඉස්සෙල්ලා ඉහිහාසේ බලපන්.. එක කාලයක් ලංකාව ලොරි ටෝක් දෙන්න ගිහින් සෙනසුරාදා ඉරිදා නිවාඩු නැ, නිවාඩු තියෙන්නේ පෝය දවසෙයි, ඊට පහුවදායි කියලා ලොකු ගේමක් ගහන්න ගහින්,වරායට නැව් ඇවිල්ලා බදු බාගන්න බැරුව රැදවුම් ගාස්තු ගෙවලා කෙලොගත්තා.. අන්න ඒ වගේ මෝඩ චුන් තමයි, මේක බෞද්ද රටක් උනානම් 15 ශේප් කියන කතාව..දැන් මමද කියහන්කො රටේ ප්‍රධාන ආගමට මුලින්ම බැන්නෙ? උබ එහෙම කියපු නිසයි මම අර වගේ දෙයක් කිව්වෙ.
වේස ආගම් හින්දා තමා ඔහොම වෙන්නේ... මාසෙට ෂුවර් හද පායනකොට එකකට.. තව එකකට ඉපදෙනකොට, මැරෙනකොට ඉන්දියන් ආගම් වලට ඉන්දියාවේත් නැති නිවාඩු මෙහෙ.. අල්ලා බොන් ඉන් ශ්‍රී ලංකා වගේ මෙහෙත් නිවාඩු..