පෝය නිවාඩු තියෙන්නෙ උබලට ෆන් ගන්න විතරද? බාර් වල වැඩ කරන අයට නිවාඩු එපාද? උන් ඔටුවොද? ඒ මිනිස්සු ෆන් ගත්තොත් නරකද? ඒ මිනිස්සුන්ගෙ ෆන් එක තියෙන්නෙ උබලට බෝතල් දෙනකොටද විතරද?මොනාද බන් ඔය අහන ප්රශ්න
![]()
දැන් උබ කියන්නේ.. එතකොට බාර් වහන්න නියෝගයක් ගෙනාවේ බාරකාරයා ගැන හිතලා.. එහෙමද? එතකොට පෝය දවසට CTB එකේ උන්ටත් නීතියක් නැත්තේ ඇයි ? උනුත් මනුෂ්යයෝනේ..



