Countries With The Most Public Holidays

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
පෝය නිවාඩු තියෙන්නෙ උබලට ෆන් ගන්න විතරද? බාර් වල වැඩ කරන අයට නිවාඩු එපාද? උන් ඔටුවොද? ඒ මිනිස්සු ෆන් ගත්තොත් නරකද? ඒ මිනිස්සුන්ගෙ ෆන් එක තියෙන්නෙ උබලට බෝතල් දෙනකොටද විතරද? :rofl::rofl: මොනාද බන් ඔය අහන ප්‍රශ්න :lol::lol:

දැන් උබ කියන්නේ.. එතකොට බාර් වහන්න නියෝගයක් ගෙනාවේ බාරකාරයා ගැන හිතලා.. එහෙමද? එතකොට පෝය දවසට CTB එකේ උන්ටත් නීතියක් නැත්තේ ඇයි ? උනුත් මනුෂ්‍යයෝනේ..
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    දැන් උබ කියන්නේ.. එතකොට බාර් වහන්න නියෝගයක් ගෙනාවේ බාරකාරයා ගැන හිතලා.. එහෙමද? එතකොට පෝය දවසට CTB එකේ උන්ටත් නීතියක් නැත්තේ ඇයි ? උනුත් මනුෂ්‍යයෝනේ..

    අනිවා බම්. බාර් වහන නියෝග ගේන්න ගොඩක් පරක්කු උනා. හැබැයි අසාධාරණයට ලක් වෙච්ච තවත් මිනිස්සු ඉන්නවා. පෝය දවසට CTB සහෝදරවරුන්ටත් නිදහස අරන් දෙන්න අපි කැම්පේන් එකක් කරමු. මොකෑ කියන්නෙ? :D:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනිවා බම්. බාර් වහන නියෝග ගේන්න ගොඩක් පරක්කු උනා. හැබැයි අසාධාරණයට ලක් වෙච්ච තවත් මිනිස්සු ඉන්නවා. පෝය දවසට CTB සහෝදරවරුන්ටත් නිදහස අරන් දෙන්න අපි කැම්පේන් එකක් කරමු. මොකෑ කියන්නෙ? :D:D
    එතකොට පන්සලේ හාමුදුරුවෝ වැඩ පෝයට විතරද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    එතකොට පන්සලේ හාමුදුරුවෝ වැඩ පෝයට විතරද?

    පන්සල් ගියාට ඔය පස්නෙ මෙච්චර කාලෙකට අහන්න කල්පනාවක් උන් නෑනෙ බම්. කොහෙද ඉතිම් උබ තරම් මීටර් නෙවේනෙ අපි. උබ අහලා කියාන්කො මාත් දැනගන්න කැමතියි.