ado thamath ochchara bill enawda ban ??
ac1k danna wenne na apata nam malaata
9000 වගේ එකක් සෙට් කරගනින් ගෙදරක කාමරේකට නම්..... මහා ලොකු බිලක් එන්නේ නෑ රෑට විතරක් දානවනම්....... හැබැයි 29-28 අතර දාගෙන හිටියොත් තමයි ඈ....!! 
ado thamath ochchara bill enawda ban ??
ac1k danna wenne na apata nam malaata
9000 වගේ එකක් සෙට් කරගනින් ගෙදරක කාමරේකට නම්..... මහා ලොකු බිලක් එන්නේ නෑ රෑට විතරක් දානවනම්....... හැබැයි 29-28 අතර දාගෙන හිටියොත් තමයි ඈ....!! 
මචන් කුරුණෑගල Softlogic Distribution එක කරන්නේ මම. ඔය after sales ප්‍රශ්න ගොඩක් වෙලාවට එන්නේ ඒවා කරන්නේ Company එකෙන් නෙවේ වෙන service centers වලින් නිසා. හොද Service Center එකකට maintenance බාර දුන්නනන් ඔහොම වෙන් නැ. අපි කරලා තියෙන්නේ එහෙමයි. ඒ නිසා කුරුණෑගල ඔය ප්‍රශ්නේ නැ![]()
ow ban fan thama hodama mamath fan use karanne fan ekak ganna bari aun thama AC ganne![]()
අද කියන්න යන්නේ AC එකක් හරියට සර්විස් කරගන්නේ කොහොමද කියලා
ගොඩක් ආයතන නම් කියන්නේ මාස 6ක් කියලා එත් එහෙම කරන එක වැරදියි ඔහොම කළා ම තමයි ඉක්මනට AC යුනිට් එක ඇතුලේ කොයිල් අස්සේ දිවිලි බැඳිලා යවාගන්න බැරි වෙන්නේ. ඊට පස්සේ හුජ්ජ ගදයි හුලන් එන්නේ නැති එකයි ලෙඩ ගොඩයි.
AC යුනිට් එක ගෙදරම සර්විස් කරගන්න පුළුවන් බොහොම ලේසියෙන්
අවම තරමින් සති දෙකකට සැරයක් වත් සර්විස් කරන්න ඕනි
ඉප්ලිට් ටයිප් එක නම්
1) ඉන්දෝර් යුනිට් එකේ කවරේ ගලෝලා ඉස්සලම එයාර් ෆිල්ටර් ටික ගලවන්න. බ්‍රෂ් එකකින් කුණු අයින් කරලා වතුරට අල්ලා රින්සෝ වත් දාල සෝදන්න. ආයේ ඇල් වතුරෙන් සෝදලා ගසලා වේලෙන්න තියන්න (ඇන ගලෝ ගන්න බැරි නම් ඉතින් කොල්ලෙක් නෙවෙයි ලොල්)
![]()
2) ඉන්දෝර් යුනිට් එකේ Evaporator Coil (උඩ තියෙන පින්තුරේ වගේ එක) නොහොත් කූල් වෙන කොයිල් එකේ ෆින්ස් ඇද කරගන්නේ නැතුව පොඩි පින්සලකින් හෝ බ්‍රෂ් එකකින් හෑන්ඩ් ස්ප්‍රයර් (අර කොන්ඩේ කපන්ද්දී වතර ගහන එක- මිදුම වගේ නෙවෙයි චූ පාරක් විදිනවා වගේ ඇජස් කරගන්න) තෙම තෙම දුවිලි අයින් කරගන්න ටික ටික. සමාන්තරව වතුර විදින්න ඕනි කෙලින් සිරස් ව බ්‍රෂ් පාරවල් අල්ලාගෙන යන්න ඕනි. ෆින්ස් වල වැද්දගන්නේ නැතුව.. බොහොම හෙමින්. ටිකක් වෙලා යයි.
(ලොකු කොම්පැනි වල ටෙක්නිෂින් ලා එයාර් බ්ලොවර් අල්ලනවා ඒක අසාර්ථකයි මොකද ඔය තැන තෙත් වෙලා තියෙන්නේ)
අවවාදයයි - ඔඩි කොලොන්, බේබි ඔයිල් හෝ බටර් සහ සබන් භාවිතා නොකළ යුතුය ! තද කරලා අල්ලලා ෆින්ස් ඇදකර ගන්න එපා මගේ පුතේ!
3 එළියේ යුනිට් එක (හිට් කොයිල් එක). හෙමින් කවරේ ගලෝලා අරකට කරපු ටිකම කරන්න
![]()
මේකේ යුස් කරලා තියෙන්නේ ඇලුමිනියම් ක්ලිනර් එක්කක් සබන් නෙවෙයි! ෆෑන් මොටරේට වතර ගහන්න එපා කොයිල් එක විතරක් දෙපැත්තෙන් ම සුද්ද කරගන්න. හයි ප්‍රෙෂර් අල්ලනවා නම් සමාන්තරව අල්ලන්න ඕනි මිස්ට් වගේ ඇජස් කරලා.. ෆින්ශ් අද උනොත් කේලා හුටා
4) ඩ්‍රය්න් ලයින් එක සම්පුරණයෙන් සබන් දාලා හෝස් එකකින් වතර අල්ලලා ක්ලියර් කරන්න (එන්ඩ් එක කාණුවට හරවන්න එපා එකෙන් පල්ගද එනවා කානු ගදත් එක්ක නිදහසේ පොළොවට උඩින් වැටෙන්න තියන්න)
5) යුනිට් හයි කරලා ප්ලස්තීක් කෑලි පිහලා- ඔං කරලා අඩුම තරමින් පැයක් වත් තියන්න
වින්ඩෝ ටයිප් එකක් නම් වැඩේ ලේසියි
එයාර් ෆිල්ටර් සුද්ද කළා. එතනින් ම කොයිල් එක බ්‍රෂ් එකෙන් අර විදිහටම කලින් කලා. හෝස් එකෙන් එළියේ (පස්සේ) කොයිල් එක හේදුවා.
ලොකුම ප්‍රශ්නේ AC එකෙන් පල් ගදක් / හුජ්ජ ගදක් එනවා නම්
කුලින් කොයිල් එකේ (ඇතුලේ එකේ) කුණු බැඳිලා එතන ආදර කතාවක් ආවම තමයි එන්නේ. කඩේ තියෙනවා ඇලුමිනියම් ක්ලිනර් කියාලා ස්ප්‍ර් එකෙක්. ගෙනල්ල මුළු කොයිල් එකේ ම යහමින් ස්ප්ර්ය් කරන්න. කරලා විනාඩි 15ක් - 30ක් අතරේ තිබ්බම ආදර කතාව ගැලවිලා වැක්කෙරෙනවා. පස්සේ සෑහෙන වෙලා පිරිසිදු වතුරින් ක්ලින් කරගන්න ඕනි. එයාර් ෆ්රෙශ්නර් කැටයක් ටිකක් දවස් භාවිතා කරන්න වෙනවා ගද අඩු උනේ නැත්නම්. එහෙමත් ගද යන්නේ නැත්නම් එන්නේ ද්‍රෙන් බටේ ඇතුලින්. හොදට සුද්ද කරලා බලන්න
නැවතත් ලියමි - සබන් AC යුනිට් එකට බොහොම අනතුරු දායකයි (කෝස්ටික් සෝඩා සහ දිටර්ජන්ට් වර්ග ඇලුමිනියම් සමග ප්‍රතික්ර්යා කරනවා - අර පොඩි කාලේ බැලුම් උඩ යැව්වේ ) AC එක බලාගෙන ඉන්නකොට දිරනවා. ඇලුමිනියම් ක්ලිනර් එකක් යුස් කලත් වැඩේ කලාට පස්සේ වතුරෙන් සෑහෙන හෝදන්න ඕනි.
සති දෙකකට සැරයක් මෙහෙම සාත්තුවක් දුන්නම අනිවාර්යෙන් අවරුදු 5කට එහා කිසිම ලෙඩක් නැතුව තියාගන්න පුළුවන්
ඔය සෝලා ඒසී සීන් වලට නම් අහුවෙන්න එපා. අවුරුදු 25ක් වොරන්ටි කියයි අව්රුද්දෙන් කොම්පැනිය වහලා යනවා මුන් - මාත් සෝලා සබ්ජෙක්ට් එකේ ටිකක් බැහැලා ඉන්න නිසා කියන්නේ. කරන්ට් බිල ගෙවන එක ලාබයි මචං දිග කාලෙකට ඕවා බලපුවම. අහු වෙන්න එපා සල්ලි නැති කරගන්න එපා. ග්‍රිඩ් ටයි කියයි අර ටයි කියයි ඕව එකක් වත් උබලගේ හොඳට එන්නේ නැහැ







මචං, මම ගෙදරට AC එකක් හයි කරන්න යන්නේ. ඉන්න බෑ රස්නෙයි. මොකක්ද හොද ගන්න? මම දම්රෝ, සිංගර්, සිසිල්, එල්ජී වගේ ඒවා බැලුවා. මට 18,000BTU එකක් ඕන. ලාබෙටම තියෙන්නේ, සිසිල්. ඒක ගන්නද?
මචං, මම ගෙදරට AC එකක් හයි කරන්න යන්නේ. ඉන්න බෑ රස්නෙයි. මොකක්ද හොද ගන්න? මම දම්රෝ, සිංගර්, සිසිල්, එල්ජී වගේ ඒවා බැලුවා. මට 18,000BTU එකක් ඕන. ලාබෙටම තියෙන්නේ, සිසිල්. ඒක ගන්නද?
inverter ganin. man Panasonic 18000btu ekak gaththa. gana nam sarai. namuth monthly bill eka wedi une 1500k wage.
Kiyak giyada ban?
Uba dawasata paya kiyak danawada?
Ac hai karanna kalin apu bill eke unit ganai total amount ekai asanna washayen kiyanna puluwanda?