AC_කරමු

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඉන්වටර් ටයිප් වින්ඩෝ ටයිප් එකක් දැන් ලංකාවේ කියක් විතර වෙනවද මචන්ලා... මමත් ලංකාවේ ගෙදර වින්ඩෝ ටයිප් එකක් හයි කරලා තියෙන්නේ. ඒක පරණ වින්ඩෝ ටයිප් එකක්. කරන්ට් බිලනම් යනවා හෝ ගාල එකට. අලුතෙන් එකක් හයි කරන්න කියල හිතන් ඉන්නේ.

    ඉන්වර්ටර් වින්ඩෝ ටයිප් දන්නා තරමින් නැත :baffled::baffled:
     
    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    TFS machan හොද පෝස්ටුවක් මචන් පුලුවන්නම් මේ AC එක වැඩකරන වීධියත් කියපන්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,121
    113
    COMPRESSOR එකේ COMPRESSION එක අනුව දුර අදින්න පුළුවන් :P:rofl: අවාසනාවකට ලංකාවේ එහෙම බඩු නැහැ :rofl::rofl:

    නැත්නම් කූල් එක අඩු වෙන එක තමයි වෙන්නේ :rolleyes::rolleyes: එක අඩු වෙනවා කියන්නේ පවර් එක සෑහෙන වෙස්ට් වෙනවා

    machan gass tikak wadiyen gahala thibboth :rolleyes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන් කුරුණෑගල Softlogic Distribution එක කරන්නේ මම. ඔය after sales ප්‍රශ්න ගොඩක් වෙලාවට එන්නේ ඒවා කරන්නේ Company එකෙන් නෙවේ වෙන service centers වලින් නිසා. හොද Service Center එකකට maintenance බාර දුන්නනන් ඔහොම වෙන් නැ. අපි කරලා තියෙන්නේ එහෙමයි. ඒ නිසා කුරුණෑගල ඔය ප්‍රශ්නේ නැ :yes:

    machan mama inne pannala :yes:negombo softlogic branch eken gatthe ai unata kiyala balannada?,nethum ubata monawahari karana puluwanun da a/c 3 thiyenawa :confused:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    මචන් ප්‍රශ්නේ පැහැදිලි නැ. උඹට මොකක්ද කරන්න ඕනේ ? :yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන් ප්‍රශ්නේ පැහැදිලි නැ. උඹට මොකක්ද කරන්න ඕනේ ? :yes:

    NE MACHAN 3 MOTHS WALIN FREE SERVICE EKAK DENAWA KIUWA AC WALATA,SOFTLOGIC LATA KATHA KARA THAMA AWE NE :confused:DEN HUGAK KAL KIYALA:yes:DEN 6 MONTHS WITHARA WENAWA AC TIKA FIX KARALA:yes:E HINDA SERVICE KAROTH HODAI KIYALA HITHANE:confused:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    NE MACHAN 3 MOTHS WALIN FREE SERVICE EKAK DENAWA KIUWA AC WALATA,SOFTLOGIC LATA KATHA KARA THAMA AWE NE :confused:DEN HUGAK KAL KIYALA:yes:DEN 6 MONTHS WITHARA WENAWA AC TIKA FIX KARALA:yes:E HINDA SERVICE KAROTH HODAI KIYALA HITHANE:confused:

    දැන් පැහැදිලි :D මචන් Negombo එකේ Sale එකක්නං අපිට අතගහන්න බැ. හැබැයි උඹට මෙහෙම කරන්න පුළුවන්. මුකුත් නොදන්නා ගානට Hotline එකට Call කරලා කියන්න විස්තරේ :D අපූරුවට එයි එතකොට :D
     
    • Like
    Reactions: vmsgamer

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    දැන් පැහැදිලි :D මචන් Negombo එකේ Sale එකක්නං අපිට අතගහන්න බැ. හැබැයි උඹට මෙහෙම කරන්න පුළුවන්. මුකුත් නොදන්නා ගානට Hotline එකට Call කරලා කියන්න විස්තරේ :D අපූරුවට එයි එතකොට :D

    ela machan ehema karan num thanx:yes:
     
    • Like
    Reactions: ishwick

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,121
    113
    Machan A/C ekak service karanawa kiyala monada machan karanne?normally kochara kalekata serayak da A/C ekak service karanna oni?
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    එයාර් කුලස්ස් ගැන අහන්න එපා! ලංකාවට ගැලපෙන්නේ නැහැ සහරා වලට හොදයි :P

    apo ow ban mamath kalin oye air coole eka ganna hitiye melo rahak na wathura walata ice keta daaannath one bn:oo: ekai mama tikak iwasala idala dan A/C ekata basse :D:rofl:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    machan gass tikak wadiyen gahala thibboth :rolleyes:

    ගෑස් ගහන්න ඕනි (PSI) ගානක් තියෙනවා මොකද මේ ගෑස් එක තමයි ලික්විඩ් වෙන්නෙත් ආයේ ගෑස් වෙන්නෙත් එතකොට ඒ ප්‍රොසෙස් එක හරියට වෙන්න නියමිත ප්‍රමාණයක් ඕනි (ඔප්ටිමං ෆිගර් එකක්)

    වැඩියෙන් ගැහුවොත් යුනිට් එක ඕවර ලෝඩ්, නියමිත ප්‍රමනෙට තිබ්බම තමයි කූල් එක එන්නේ නැත්නම් කූල් වෙන්නේ නැහැ :P:P:P දන්නේ නැති මක බාස් ලා යුනිට් එකේ තියෙන්නේ ඕනි ප්‍රමනෙට වඩා ගහලා කෙලලා යනවා ඕනි තරම්
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Machan A/C ekak service karanawa kiyala monada machan karanne?normally kochara kalekata serayak da A/C ekak service karanna oni?

    අද කියන්න යන්නේ AC එකක් හරියට සර්විස් කරගන්නේ කොහොමද කියලා

    ගොඩක් ආයතන නම් කියන්නේ මාස 6ක් කියලා එත් එහෙම කරන එක වැරදියි ඔහොම කළා ම තමයි ඉක්මනට AC යුනිට් එක ඇතුලේ කොයිල් අස්සේ දිවිලි බැඳිලා යවාගන්න බැරි වෙන්නේ. ඊට පස්සේ හුජ්ජ ගදයි හුලන් එන්නේ නැති එකයි ලෙඩ ගොඩයි.

    AC යුනිට් එක ගෙදරම සර්විස් කරගන්න පුළුවන් බොහොම ලේසියෙන්

    අවම තරමින් සති දෙකකට සැරයක් වත් සර්විස් කරන්න ඕනි

    ඉප්ලිට් ටයිප් එක නම්

    1) ඉන්දෝර් යුනිට් එකේ කවරේ ගලෝලා ඉස්සලම එයාර් ෆිල්ටර් ටික ගලවන්න. බ්‍රෂ් එකකින් කුණු අයින් කරලා වතුරට අල්ලා රින්සෝ වත් දාල සෝදන්න. ආයේ ඇල් වතුරෙන් සෝදලා ගසලා වේලෙන්න තියන්න (ඇන ගලෝ ගන්න බැරි නම් ඉතින් කොල්ලෙක් නෙවෙයි ලොල් :P)

    1-106.jpg

    2) ඉන්දෝර් යුනිට් එකේ Evaporator Coil (උඩ තියෙන පින්තුරේ වගේ එක) නොහොත් කූල් වෙන කොයිල් එකේ ෆින්ස් ඇද කරගන්නේ නැතුව පොඩි පින්සලකින් හෝ බ්‍රෂ් එකකින් හෑන්ඩ් ස්ප්‍රයර් (අර කොන්ඩේ කපන්ද්දී වතර ගහන එක- මිදුම වගේ නෙවෙයි චූ පාරක් විදිනවා වගේ ඇජස් කරගන්න) තෙම තෙම දුවිලි අයින් කරගන්න ටික ටික. සමාන්තරව වතුර විදින්න ඕනි කෙලින් සිරස් ව බ්‍රෂ් පාරවල් අල්ලාගෙන යන්න ඕනි. ෆින්ස් වල වැද්දගන්නේ නැතුව.. බොහොම හෙමින්. ටිකක් වෙලා යයි.
    (ලොකු කොම්පැනි වල ටෙක්නිෂින් ලා එයාර් බ්ලොවර් අල්ලනවා ඒක අසාර්ථකයි මොකද ඔය තැන තෙත් වෙලා තියෙන්නේ :P)

    අවවාදයයි - ඔඩි කොලොන්, බේබි ඔයිල් හෝ බටර් සහ සබන් භාවිතා නොකළ යුතුය ! තද කරලා අල්ලලා ෆින්ස් ඇදකර ගන්න එපා මගේ පුතේ!

    3 එළියේ යුනිට් එක (හිට් කොයිල් එක). හෙමින් කවරේ ගලෝලා අරකට කරපු ටිකම කරන්න

    inuse_cc_100.jpg

    මේකේ යුස් කරලා තියෙන්නේ ඇලුමිනියම් ක්ලිනර් එක්කක් සබන් නෙවෙයි! ෆෑන් මොටරේට වතර ගහන්න එපා කොයිල් එක විතරක් දෙපැත්තෙන් ම සුද්ද කරගන්න. හයි ප්‍රෙෂර් අල්ලනවා නම් සමාන්තරව අල්ලන්න ඕනි මිස්ට් වගේ ඇජස් කරලා.. ෆින්ශ් අද උනොත් කේලා හුටා :angry::angry:

    4) ඩ්‍රය්න් ලයින් එක සම්පුරණයෙන් සබන් දාලා හෝස් එකකින් වතර අල්ලලා ක්ලියර් කරන්න (එන්ඩ් එක කාණුවට හරවන්න එපා එකෙන් පල්ගද එනවා කානු ගදත් එක්ක නිදහසේ පොළොවට උඩින් වැටෙන්න තියන්න)

    5) යුනිට් හයි කරලා ප්ලස්තීක් කෑලි පිහලා- ඔං කරලා අඩුම තරමින් පැයක් වත් තියන්න

    වින්ඩෝ ටයිප් එකක් නම් වැඩේ ලේසියි

    එයාර් ෆිල්ටර් සුද්ද කළා. එතනින් ම කොයිල් එක බ්‍රෂ් එකෙන් අර විදිහටම කලින් කලා. හෝස් එකෙන් එළියේ (පස්සේ) කොයිල් එක හේදුවා.

    ලොකුම ප්‍රශ්නේ AC එකෙන් පල් ගදක් / හුජ්ජ ගදක් එනවා නම්

    කුලින් කොයිල් එකේ (ඇතුලේ එකේ) කුණු බැඳිලා එතන ආදර කතාවක් ආවම තමයි එන්නේ. කඩේ තියෙනවා ඇලුමිනියම් ක්ලිනර් කියාලා ස්ප්‍ර් එකෙක්. ගෙනල්ල මුළු කොයිල් එකේ ම යහමින් ස්ප්ර්ය් කරන්න. කරලා විනාඩි 15ක් - 30ක් අතරේ තිබ්බම ආදර කතාව ගැලවිලා වැක්කෙරෙනවා. පස්සේ සෑහෙන වෙලා පිරිසිදු වතුරින් ක්ලින් කරගන්න ඕනි. එයාර් ෆ්රෙශ්නර් කැටයක් ටිකක් දවස් භාවිතා කරන්න වෙනවා ගද අඩු උනේ නැත්නම්. එහෙමත් ගද යන්නේ නැත්නම් එන්නේ ද්‍රෙන් බටේ ඇතුලින්. හොදට සුද්ද කරලා බලන්න

    නැවතත් ලියමි - සබන් AC යුනිට් එකට බොහොම අනතුරු දායකයි (කෝස්ටික් සෝඩා සහ දිටර්ජන්ට් වර්ග ඇලුමිනියම් සමග ප්‍රතික්ර්යා කරනවා - අර පොඩි කාලේ බැලුම් උඩ යැව්වේ ) AC එක බලාගෙන ඉන්නකොට දිරනවා. ඇලුමිනියම් ක්ලිනර් එකක් යුස් කලත් වැඩේ කලාට පස්සේ වතුරෙන් සෑහෙන හෝදන්න ඕනි.

    සති දෙකකට සැරයක් මෙහෙම සාත්තුවක් දුන්නම අනිවාර්යෙන් අවරුදු 5කට එහා කිසිම ලෙඩක් නැතුව තියාගන්න පුළුවන්
     
    Last edited:

    Machan supiriyatama kiya dila thiyenawa ;)
     
    Chanaka Hasitha

    Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    mage computer shop ekata ac ekak gahanamai hithenne mata..
    paya 12k withara wada mama..
    LG 12000btu eka thamai mage shop ekata hariyanne ban. abans eke lg inveter 12000btu RS 109000 wage wenawa ban awrudu season eka nisa tv ekak hari mini refrigerator ekak hari denawa kiuwa

    current bila kiyak wage ewida ban maseta mata ac eka paya 12ma wadakalama?