වෙන රටවලනම් අම්මල ළමයි ඉස්සරහ ඇදුම් මුකුත්ම නැතුව නානව තමා. එතන කිසිම සෙක්සුවල් දෙයක් නෑ. එතන තියෙන්නෙ අමුතුම බැදීමක්. ලංකාවෙ වගේ ඔක්කොම වහගෙන කරන්නෙ නෑ. ළමයයි අම්මයි හමට හම ස්පර්ශ වෙන එක හොදයි කියන එක වෛද්‍ය විද්‍යාවෙන්ම කියන දෙයක්. මේක ඒ රටවල අඩු නැතුව ළමයින්ට හම්බ වෙනව.
tho wenama fantasy ekaka inne 
අපෝ බන්..
ළමය එක්ක බැඳිමක් තියාගන්න එක හොඳයි. ඒත් ඕන photo/video එකකින් ඒ පින්තුරෙ විතරක් නෙවෙයි, එකෙන් එහා ගියපු අරැතකුත් තියෙනව. ඒකනෙ සමහර photo වලට ලොකු ලොකු සම්මාන දෙන්නෙ.
ඒක හන්ද සුද්දියො bikiniය ගහන් ගහන photo එකයි, උතුම් මවු පදවිය තමන්ගෙ ප්‍රසිදධියට පාවිච්චි කරල, ගන්න සරාගි photo එකයි එකම දේ කියල වරද්ද ගන්න එපා. අනික ඔය photo එකේ ඉන්න ළමයට දවසක යාලුවො "උඹේ photos අපි net එකෙන් හොයා ගත්ත" කියල හිනා වෙද්දි, මානසිකව වැටුනොත්, සමාජෙට මුන දෙන එක විහිලුවක් උනොත් ඒකත් අනුමත කරන්න බැ. මොකද කිරියෙ ඉන්න හොඳ මානසිකත්වයක ඉන්න අපිට ලොකුම හේතුව වුනේ ඒ ගෙෳරවේ ආරක්ෂා කරපු අපේ අම්මල...
See the Difference in photography...
![]()
![]()
"අක්ෂරය" ෆිල්ම් එක මතක් උනා කියපන්කෝ....

වෙන රටවලනම් අම්මල ළමයි ඉස්සරහ ඇදුම් මුකුත්ම නැතුව නානව තමා.
ෆොටෝ දාන අයත් ඉන්නව. ඒ දැම්මෙ නැතත් මේ වගේ ළමයි එක්ක එකට තුරුල් වෙලා නාන එකනම් හැමෝම වගේ කරනව. එතකොට තමා ළමයගෙයි අම්මගෙයි බැදීම ස්ට්‍රෝන්ග් වෙන්නෙ.
අර තන් දෙකට මොකද්ද දාගෙන ඉන්නෙ හරියට අර කොණ්ඩෙට දාන එකක් වගේ.. මේ පින්තූර ගන්න ඇත්තෙ කවුද...?
පියුමි හංසමාලිව ලොකු කරන්න කියනව නෙමේ. ඒත් මේව ලංකාවෙ උන්ට හෙන මැජික් උනාව වෙන රටවලනම් නෝමල්. ඒ රටවල අම්ම පුතා බැදීම වැඩියි අපිට වඩා.
