solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    මිනිසුන් 2ක් වැඩක් කරන්න දවස් 2ක් ගන්නව නම් මිනිසුන් 10ක් ඒ වැඩෙ දවස් කීයකින් කරයිද:confused::confused:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මිනිසුන් 2ක් වැඩක් කරන්න දවස් 2ක් ගන්නව නම් මිනිසුන් 10ක් ඒ වැඩෙ දවස් කීයකින් කරයිද:confused::confused:

    මිනිස්සු දෙන්නෙක් ඒ වැඩේ කරන්වා නම් ආපහු 10කට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑනෙ බන් :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Pessimist

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,873
    2,892
    113
    රජරට
    මිනිස්සු 10ක් දැම්මොත් කීයටවත් ඔය වැඩෙ කරගන්න හම්බවෙන්නෙ නෑ. මොකද දවසේ කුළියවත් නැත්නම් මිනිහෙක් වැඩකට එන්නෙ නෑ.