AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,624
    1
    42,753
    113
    =SUM(COUNTIF(A2,Mylist))

    මේ ඇවිල්ල Conditional Format වෙන්ඩ දාපු ෆෝමියුල එකක්...

    Mylist කියන්නෙ data range එකකට දාපු නමක්. ඒකයි ඩබල් කොටේෂන් නැත්තෙ

    doc-highlight-contains-any-words-2.png


    මට තියෙන ප්‍රශ්නෙ SUM කෑල්ලෙන් මොකක්ද වෙන්නෙ කියන එක :confused:
     
    Last edited:
    • Like
    Reactions: STU26015
    උඹ ඕක කියල යන්නද මිනිහො ත්‍රෙඩ් එකට ආවෙ පේක් *ත්ත

    :(
    දන්නෙ දේනේ කිව්වේ
    උබ වගේ මොලයක් නෙවේ නේ

    පේක් මුක්තා අනිත් එකා

    ඒක තමා..
    ඒත් මෙතනට දාල තියෙන්නෙ ඇයි කියල අහන්නෙ :P

    අනේ ඉතින් :(
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    =SUM(COUNTIF(A2,Mylist)) meka waradine bn

    =SUM(COUNTIF(Mylist,A2)) wenna one ne..

    Sum use karanne multiple criteria thiyenakota.. eka othanata adala na pena widiyatanam.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama