2018 Apr-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෑ නොගහ ඔය අයිස් පලන් පෙට්ටිය එලියට ඇරගෙන මට වැනිලා එකක් දෙන්න :yes: රස්නෙට අයිස් පලමක් කකා සින්දු අහන්න ඕනේ :yes:

    හැමදාම ණයට මේක දැන් පුරුද්දට ගියානේ... :frown::frown: අද මුදටල හෙටත් මුදලට අනිද්දා.......අනිද්දාත් මුදලට තමයි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බලන්න කො මේ තරම් ලස්සන සිංදුවක් මේ වගෙ අයිස්පලම් වෙලෙන්දෙක් ඉල්ලුවානෙ...:dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමදාම ණයට මේක දැන් පුරුද්දට ගියානේ... :frown::frown: අද මුදටල හෙටත් මුදලට අනිද්දා.......අනිද්දාත් මුදලට තමයි
    මට නෙවේ සරාට ඔව් :yes: අත් දේකට දෙකක් ඕනේ කිවා එකක් වැනිලා :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සල්ලි ඕනේ නෑ සරාට කීවම නිකන් දෙනවනෙ :P

    :growl::growl::growl::growl: නෑ එයාට නිකන් දීපු කාලේ ඉවරයි.. දැන් ඩබල් ගාන වැඩි කරලා ගන්නවා ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ කොනින් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
    ආදරෙයි ..ආදරෙයි ..සැමදා මා..//

    මල් යාය කිදේ මට වාසනාවන්ත
    සුවදින් නැවුම් ගී ලියා දී වගේ //
    පෙර අත් භවේ දී බැදුනා වගේ
    ඔබ ආවාද මගේ ලොවට අරුණෝද වී

    මට ආරාධනාවක්.....

    දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
    මට පාර පෙන් වු තරු නෙත් ඔබේ //
    රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
    ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නෙ‍හයේ

    මට ආරාධනාවක්.....//
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔයා මට ආරධනා කලාද අනේ:love::love::love::love:

    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ කොනින් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
    ආදරෙයි ..ආදරෙයි ..සැමදා මා..//

    මල් යාය කිදේ මට වාසනාවන්ත
    සුවදින් නැවුම් ගී ලියා දී වගේ //
    පෙර අත් භවේ දී බැදුනා වගේ
    ඔබ ආවාද මගේ ලොවට අරුණෝද වී

    මට ආරාධනාවක්.....

    දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
    මට පාර පෙන් වු තරු නෙත් ඔබේ //
    රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
    ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නෙ‍හයේ

    මට ආරාධනාවක්.....//

    හානේ...... මගේ සින්දුව... :rofl::rofl::rofl: