2018 Apr-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අඩේයප්පා! කවුද බන් මේ සෝන්ග් එක රික්වෙස්ට් කලේ.........?
    ස්කූල් කාලේ මතක් වුනා බන්ස්! ඒ දවස්වල ශිහාන් පීක් එකේ හිටියේ. (ඩ්‍රීම්ස් ඔෆ් ශිහාන් ඇල්බම් එක ආපු කාලේ)
    රික්වෙස්ට් කරපු මචන්ට තැන්කූ වේවා!!!! :D
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩේයප්පා! කවුද බන් මේ සෝන්ග් එක රික්වෙස්ට් කලේ.........?
    ස්කූල් කාලේ මතක් වුනා බන්ස්! ඒ දවස්වල ශිහාන් පීක් එකේ හිටියේ. (ඩ්‍රීම්ස් ඔෆ් ශිහාන් ඇල්බම් එක ආපු කාලේ)
    රික්වෙස්ට් කරපු මචන්ට තැන්කූ වේවා!!!! :D

    යේක තරින්දුගෙ සිලෙක්ෂන් - එෆ්බී එකේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉල්ලන්න කියලා
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    යේක තරින්දුගෙ සිලෙක්ෂන් - එෆ්බී එකේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉල්ලන්න කියලා

    ආන්ඩවනේ! අපරාදේ අප්පා එච්චර හොඳ ටේස්ට් එකක් තියෙන ගර්ල් කෙනෙක්ව මිස් කර ගත්තේ.....!
    :dull::no: