2018 Apr-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මගේ‍ත් ඇහුනා එහෙම. කලිං එකේ. දැන් එහෙම නෑ

    ජොලියට මචන් කිව්වේ. මගෙත් මග කට් වුනා මම හිතුවේ එහා පැත්තේ යූ ටියුබ් වීඩියෝ වගයක් ඩවුන්ලෝඩ් වෙන නිසා එහෙම වෙනවා ඇති කියලා!!!:)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකක්ද අප්පා....මට විතරද එක ඇහුනෙ....:dull:

    හරි හරි අප්පා.. එක තරිඳුගේ ආසාවනේ... අපෝ.. පොඩ්ඩක් එහේ මෙහෙ වෙන්න බෑ... අම්බිලි මාමා වගේ :lol::lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ අද සේදිරිස් ගොයියා නෑනේ... වෙනද ඇවිල්ල සින්දු ඉල්ලලා පපුවේ අමාරුව හැදෙනකන් කෑගහනවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අඩෝ අද සේදිරිස් ගොයියා නෑනේ... වෙනද ඇවිල්ල සින්දු ඉල්ලලා පපුවේ අමාරුව හැදෙනකන් කෑගහනවා

    ඇරොත් නැ...චුටී ටිචර් එක්ක මල් කඩනවා ඇති