2018 Apr-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    giphy.gif


    :sorry::sorry::sorry::sorry:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    බොලා මුස්ලිම් කෙල්ලෙක්ව බඳින්න හිතාගෙන ඉන්න්වා නම් ටැමිල් සෝන්ග් නාහා කෝමද බන්???:frown:
    muslim kellanta sinhala sindu purudu karamu
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ නෑ මනුසයෝ:dull: ඔක්ක්ම හයි කරලා තියෙන්නෙ කැඩි කැඩී ඇහුනේ.


    තැන්ක්ස් සින්දුවට තරිදු අයියේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩොනෙශන් එකක් දාලා තරිදුට ලැප් එකක් අරන් දෙමුද:dull:


    ඕක ලොකු පඩියක් ගත්තට වැඩක් නෑ කෙල්ලොන්ට අරව මේව අරන් දෙන්න පඩියම ඉවරයි...ඒ අස්සෙ දහ අතේ ණය වෙලා.... :dull:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    thanko thanko machoooo
    me dawas wala api ekama ear phone eka share karagena ahana song eka
    9.gif
    9.gif

    yakkala idala colombo enakam bike eke oya song eka repeat karala ahana awulak me dawas wala apita thiyenawa:P:P
    9.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඕක ලොකු පඩියක් ගත්තට වැඩක් නෑ කෙල්ලොන්ට අරව මේව අරන් දෙන්න පඩියම ඉවරයි...ඒ අස්සෙ දහ අතේ ණය වෙලා.... :dull:

    එක තමා අපි එකක් අරන් දෙමු කියන්නෙ