2018 Apr-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    avatar562642_7.gif
    api nam hemadama gonata adinawa:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක තමා අපි එකක් අරන් දෙමු කියන්නෙ


    අපරාදෙ ඔයා එද්දි එකක් අරන් එන්නනෙ තිබ්බෙ...ඔයාල එකතු වෙලා අරන් දෙන්න මගෙ කිසි විරුද්ධත්වයක් නෑ... :)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,964
    17,596
    113
    Nowhere
    ඔප්ෂන් 2යි පුතේ තියෙන්නේ.......!:sorry:

    1. එක්කෝ උඹ කොන්වර්ට් වෙන්න ඕනි!
    2. ඔය සින්දුවේ පෙන්නනවා වගේ පැනලා යන්න ඕනි!!


    වෙනම නඩත්තු කරන්න බැරිද :baffled:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    උබ ඉරානෙ ඉන්නයි තිබ්බෙ....ඕව බෑ එහෙ....මොකෝ උනේ අර වෑල්ඩින් ඉගෙන ගන්න ආව කොල්ල එක්ක තිබ්බ සීන් එක...... :nerd:


    ඔහොමවත් කියපං :lol::lol::lol:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඇදී එන්න කිව්ව විතරයි අදිලම ගියාද කොහෙද තරිඳු සහෝදරයා
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අල ගියා කියල ඇහුන මට

    "අල ගියා" නෙමෙයි යකූ... "අළගියේ".......!:frown: ඒකේ තේරුම "රුවැත්තියේ" කියන එකයි!!:love: කොහෙද, බොලා අමු හිංගලයෝ වෙච්චි, වෙන බාසාවක වචනයක්වත් දන්න එකක්යැ..........???:angry::frown: