panala yana love ekak
ඔප්ෂන් 2යි පුතේ තියෙන්නේ.......!
1. එක්කෝ උඹ කොන්වර්ට් වෙන්න ඕනි!
2. ඔය සින්දුවේ පෙන්නනවා වගේ පැනලා යන්න ඕනි!!

1. එක්කෝ උඹ කොන්වර්ට් වෙන්න ඕනි!
2. ඔය සින්දුවේ පෙන්නනවා වගේ පැනලා යන්න ඕනි!!
panala yana love ekak

මට පී එම් දදා බනිනව අන්න....
එක තමා අපි එකක් අරන් දෙමු කියන්නෙ

ඔප්ෂන් 2යි පුතේ තියෙන්නේ.......!
1. එක්කෝ උඹ කොන්වර්ට් වෙන්න ඕනි!
2. ඔය සින්දුවේ පෙන්නනවා වගේ පැනලා යන්න ඕනි!!

එකවත් හරියට ලියා ගන්න බෑ


උබ ඉරානෙ ඉන්නයි තිබ්බෙ....ඕව බෑ එහෙ....මොකෝ උනේ අර වෑල්ඩින් ඉගෙන ගන්න ආව කොල්ල එක්ක තිබ්බ සීන් එක......



අපරාදෙ ඔයා එද්දි එකක් අරන් එන්නනෙ තිබ්බෙ...ඔයාල එකතු වෙලා අරන් දෙන්න මගෙ කිසි විරුද්ධත්වයක් නෑ...



අල ගියා කියල ඇහුන මට
ඒකේ තේරුම "රුවැත්තියේ" කියන එකයි!!
කොහෙද, බොලා අමු හිංගලයෝ වෙච්චි, වෙන බාසාවක වචනයක්වත් දන්න එකක්යැ..........???