
උබත් මම වගේම එකෙක් මචං, same story same character 
මචං උබේ artworks ටිකනම් ලස්සනයි creative..! මමනම් මගේ ඒකිට ඔය කිසි දෙයක් හදල දීලා නෑ ඒකි ඔය දේවල් හද හද දෙනවා මිසක් 
anyway උබ සිරා ඒකිට love කරල කියල තේරෙනවා 
හොද කෙලි පැටියෙක් සෙට් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා 

Rep++

