Elakiri Tug of War 2018 - Preview

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොකොහ් වෙන්නෙහ් :P
    අහ් .. ෆ්උල් ආතල් එකෙහ් ඉන්නවාහ් :cool::cool:
    වලියක් දෙකක් දාගත්තෙ නැට්ටම් ඉතින් කබේ රහක් නැහ් :rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ් .. ෆ්උල් ආතල් එකෙහ් ඉන්නවාහ් :cool::cool:
    වලියක් දෙකක් දාගත්තෙ නැට්ටම් ඉතින් කබේ රහක් නැහ් :rofl::rofl:

    ඔව් ඔව්...

    සස්ලිට්ට කාලක් පොවලා ෆෝම් කරන්න ඕනේ...
    කීල්සුපුන් ගිය සැරේ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    uba esport v.6 eke cod play karanawada? :D

    නෑ බන්. එළකිරි සර්වර් එකේ විතරයි. :yes::yes:

    කොඩ් ගැන කතා කරන්න ගිහින් ත්‍රෙඩ් හයිජැක් කරනවා කියල අහගන්න වෙන්නෙ දැන් :rofl::rofl::rofl::rofl::rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,736
    1
    42,893
    113
    කටුස්ස වගේ පාට මාරු කරල ගොඩ යනවද, කසිප්පු බීල නැහෙනවද?
    එච්චරයි මම අහන්නෙ
    මට රෙප් ටිකක් දියල්ලකො
     
    • Like
    Reactions: cedric1986

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හරී කිඹුලා ආවා එක ටීම් එකක් බාරගන්න කැමතියි වගේ මූනෙන් පේනවා :P


    කිබුලගෙ මූනනන් පේන්න විදියක් නෑ මේ අන්ධකාරෙ දත් සෙට් එක පෙනුනොත් මිසක්
    26.gif