Haio උත්තර දුන්නා බං. තව මොනවද danaganna one?
නෑනේ මචන්,උඹ උත්තර දීලා නෑනේ හරියට..
උඹට ඌ අහන දේ තේරුනේ නැද්ද දන්නෙ නෑ...මෙවයි ඌ අහන්නේ..- උඹ එක booking දැම්ම ඩේට් එක අහනවා..

- උඹ advance payment එකක්නේ කරලා තියෙන්නේ?, full payment එක නෙමේනේ..ඉතින් ඌ අහන්නේ Advance payment එකට අමතරව තව කීයක් settle කරන්ඩ තියේද කියලා
Advance payment kiwwe, Reservation Ekak Already dalada Advance payment eka kare? Kawadada Dates? and Basis Eka Mokakda? Thawa Kochchara Pay karanna oneda Hotel ekata?
honeymoon ma yanna weida danne na..
අර සල්ලි day outing / Buffet වගේ එව්වට නං මාරු කල්ලා දෙනවා 

