98 Acres Resort & Spa - 34K advance for sale!

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    Haio උත්තර දුන්නා බං. තව මොනවද danaganna one?

    නෑනේ මචන්,උඹ උත්තර දීලා නෑනේ හරියට.. :) උඹට ඌ අහන දේ තේරුනේ නැද්ද දන්නෙ නෑ...මෙවයි ඌ අහන්නේ..

    • උඹ එක booking දැම්ම ඩේට් එක අහනවා.. :)
    • උඹ advance payment එකක්නේ කරලා තියෙන්නේ?, full payment එක නෙමේනේ..ඉතින් ඌ අහන්නේ Advance payment එකට අමතරව තව කීයක් settle කරන්ඩ තියේද කියලා

    Advance payment kiwwe, Reservation Ekak Already dalada Advance payment eka kare? Kawadada Dates? and Basis Eka Mokakda? Thawa Kochchara Pay karanna oneda Hotel ekata?
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    නෑනේ මචන්,උඹ උත්තර දීලා නෑනේ හරියට.. :) උඹට ඌ අහන දේ තේරුනේ නැද්ද දන්නෙ නෑ...මෙවයි ඌ අහන්නේ..

    • උඹ එක booking දැම්ම ඩේට් එක අහනවා.. :)
    • උඹ advance payment එකක්නේ කරලා තියෙන්නේ?, full payment එක නෙමේනේ..ඉතින් ඌ අහන්නේ Advance payment එකට අමතරව තව කීයක් settle කරන්ඩ තියේද කියලා

    Machan everything is on the updated first post, ඒක clear නේද?
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Ela ela, Ai ban Ubata Eka Refund Ganna Barida dan?

    Ehema refund කරන්නේ නැහැ බං උන්ට පාඩු ne. Meka තව hondai, some hotels just cancel out the whole advance payment. මළ chater refund policies තියෙන්නේ උන්ගේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    uba reservation eka kare honeymoon package ekakatane.. ithin wena ekakata maru karaganna puluwan da eka.. ? :D honeymoon ma yanna weida danne na..:baffled:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    uba reservation eka kare honeymoon package ekakatane.. ithin wena ekakata maru karaganna puluwan da eka.. ? :D honeymoon ma yanna weida danne na..:baffled:

    Lol පිස්සුද බං room reservation is canceled, only the advance payment is on hold ROFL 🤣
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Ela ela, Ai ban Ubata Eka Refund Ganna Barida dan?

    එහම දෙන්නේ නෑ බන්.. එකවුන්ට්ස් වල අප්ඩේට් කලාට පස්සේ මලාට ගන්න බෑ. එහෙම දෙනවා නං දෙන්නේ කලාතුරකින් ගෙසෙක් ඇවිල්ලා කෑම සවුත්තුයි කියල උන්ට රෙදි නැතිවෙන්නම ඔප්පු කලොත් , නැත්තං Room Condition ( A/C , Hot water ) අවුල් නං විතරයි ( දෙන්න වෙන එකකුත් නැති වෙන්නත් ඕනේ ) :yes: අර සල්ලි day outing / Buffet වගේ එව්වට නං මාරු කල්ලා දෙනවා ;)
     
    Last edited:

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    නෑනේ මචන්,උඹ උත්තර දීලා නෑනේ හරියට.. :) උඹට ඌ අහන දේ තේරුනේ නැද්ද දන්නෙ නෑ...මෙවයි ඌ අහන්නේ..

    • උඹ එක booking දැම්ම ඩේට් එක අහනවා.. :)
    • උඹ advance payment එකක්නේ කරලා තියෙන්නේ?, full payment එක නෙමේනේ..ඉතින් ඌ අහන්නේ Advance payment එකට අමතරව තව කීයක් settle කරන්ඩ තියේද කියලා

    මේ CorD SaC කියන එකා ගොන් බඳින කනුවක්ද කොහෙද.. :D

    ඇයි බං ඌ පැහැදිලිව කියල තියෙනවනෙ, උගෙ බුකින් එක කැන්සල් කරා. ඇඩ්වාන්ස් කරපු රු.34,000/- ක් තියෙනව. ඒක 30th June 2018 වෙනකන් ඕන දවසක use කරන්න පුලුවන් කියල. ඉතින් ඌ හනිමුන් යන්න හිටපු දවස උඹලට මොකටද?
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,741
    28,095
    113
    මේ CorD SaC කියන එකා ගොන් බඳින කනුවක්ද කොහෙද.. :D

    ඇයි බං ඌ පැහැදිලිව කියල තියෙනවනෙ, උගෙ බුකින් එක කැන්සල් කරා. ඇඩ්වාන්ස් කරපු රු.34,000/- ක් තියෙනව. ඒක 30th June 2018 වෙනකන් ඕන දවසක use කරන්න පුලුවන් කියල. ඉතින් ඌ හනිමුන් යන්න හිටපු දවස උඹලට මොකටද?

    මගදි ඇවිත් පොර ටෝක් දෙන්ඩ හදන්ඩ එපා බුද්ධිමත් මහත්තයෝ.. :) ඌ ඒ කතාව දැම්මෙ ත්‍රේඩ් එක දාලා පස්සෙ ආයිත් එඩිට් කරලා...

    Machan everything is on the updated first post, ඒක clear නේද?
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    මේ CorD SaC කියන එකා ගොන් බඳින කනුවක්ද කොහෙද.. :D

    ඇයි බං ඌ පැහැදිලිව කියල තියෙනවනෙ, උගෙ බුකින් එක කැන්සල් කරා. ඇඩ්වාන්ස් කරපු රු.34,000/- ක් තියෙනව. ඒක 30th June 2018 වෙනකන් ඕන දවසක use කරන්න පුලුවන් කියල. ඉතින් ඌ හනිමුන් යන්න හිටපු දවස උඹලට මොකටද?

    :lol::lol::lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    BUMP kara kara inne thama meka sell une nedda ? mama one nam gannam 20000 walata. mun ge room availability eka balanna one okkomata kalin. and ella nam den ona tharam gihin thiyanawa
     
    Last edited: