2018/03 - TOYOTA PREMIO F - EX G SUPERIOR

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka


    🔴 2018/03 - TOYOTA PREMIO F - EX G SUPERIOR "ප්‍රිමියෝ සදහා ලංකාවේ අඩුම නව මිල සටහන"

    ⏩F EX HIGHEST PACKAGE

    ⏩REAR WIPER

    ⏩PEARL COLORS .

    FOR PERMIT HOLDERS PRICE : CIF - 2,600,000.00

    COST BREAK DOWN :

    2600,000.00 x 1.4767 = LKR 3,839420.00

    ESC 0.5% + 1750 = LKR 24250.00

    DUTY = ZERO DUTY.

    TOTAL COST : LKR 3,863,670.00

    සියලුම වාහන 2018 මාර්තු මස නිෂ්පාදනය කර ඇත.


    ඔක්ෂන්වලින් ලොකු ගණන් වලට රැවටෙනවද . වගකීමක් සහිතව අපෙන් ගන්නවද තීරණය ඔබ අතේ.


    අප ආයතනය ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIAL.LK) ලියාපදිංචි , ශ්‍රී ලංකා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි 2008 වසරේ සිට 2018 වසර දක්වා , ලියාපදිංචි වී ඇති SP H18 දක්වා පුරා වසර 10ක් නොකඩවා වාහන ගෙන්වා බෙදාහැරීමට බලය ලත් බලපත්‍ර අංක 3080 - 3090 දක්වාත් 3380 -3385 දක්වා බලපත්‍ර ලබා ඇති , අප ආයතනය ලංකාවේ අඩුම මිලට ඉතා උසස් තත්වයේ වාහන වගකීමක් සහිතව ආනයනය කරනු ලැබේ.


    පාරිභෝගික ඔබගේ දැන ගැනීම සදහා ......

    බලපත්‍ර අංක අවුරුද්ද කින් පසු අවලංගු වන අතර එය නැවත අලුත් කර ගත යුතුය නව බලපත්‍ර අංකය(2018 වසර සදහා ) ලැබෙනුයේ ENGLISH අකුරත් සමග 18 වශයෙන් විය යුතුය. 15 ,16, 17 වශයෙන් බලපත්‍ර අංක භාවිතා කරන සමාගම් වල බලපත්‍ර අංක අවලංගු වී හමාරය. මෙවැනි සමාගම් හරහා වාහන ගෙන්වීමේදී ඔබට ගැටළු පැන නැගීමට ඉඩ ඇත. මොවුන් හරහා වාහන ගෙන්වීමේදී ඔබ ප්‍රවේශම් විය යුතුය. වාහන මිලදී ගැනීමේදී ඔබගේ වාහනයේ පොතෙහි පෙර අයිතිකරුවන් කිහිප දෙනෙකුගේ නම් පවා මුද්‍රණය විය හැක. මෙනිසා බලපත්‍රයක් සදහා රුපියල් 4000 ක් වත් ගෙවා ගන්නට බැරි ලොකු ආයතන ගැන කුමන කතාද?


    ඔබට වහනයක් විශ්වාසයෙන් යුතුව මිල දී ගැනීමට අවශ්‍යනම් කරුණාකර ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIAL.LK) ලියාපදිංචි වී ඇති සමාගමකින් වහනය මිලදී ගන්න. වහනය ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහාද ඔවුන්ගේ සහය ලබාගන්න.



    ONLY GENUINE BUYERS
    0772406462 / 0714371754

    Trusted and experienced importer from Tissamaharama.

    DRIVE YOUR DREAM WITH EASTERN INNOVATION .
    FOR FURTHER CLARIFICATION PLEASE CONTACT::
    ⏩⏩EASTERN INNOVATION CARS
    ⏩⏩TISSAMAHARAMA
    ⏩⏩Direct Importers
    ⏩⏩Skype : eastern.inno


    මුලින්ම මිල දී ගන්න 5 දෙනෙක් වෙනුවෙන් CIF 2,580,000.00 ගානේ දෙනවා
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,640
    2,336
    113
    hugak usa nathi 2000CC+ engine tiyana SUV mnada aiye tiyenne 150 wada patha
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    hQP_GmQdcZYYCrihu6lPDUr3dkYssQga_qRrox6kMb7-eJxSYrHOptVc7unLPx85q9QP3h3kzqUTCrcc-uKcQvqKelEwPWnhIKnByWXS-sYblOly01YbLWCtq_5C7sT-fQPsV2VP86-vJpcNuIKbfwyjLHhkdvP0T60RNPJ-6_clvpKd9wJ8KN-cJjpedwhHRo8bEFXVgh6L1nYRT3iJfcoXXn33VLpJslW9SDjtgvRIIRy9FsWWeCIYKKHvkeGZ85hyDmnUKqiB_zbUs84dKrg35dYZtPMmRMZpZNfJ9PfbmJc6BNEEb4BCSr6LuMIunhLm0exkS2F0m0ugX_JM9y2zvCg38HjTS8x6doUVcn_BdAmdB5nYkkGe1nyq5ZGQTHfn2wWFmz9vVYINl7ZuACIGQmXjuVyXmdIcuDOCM1XXgvTo4fISu1LK_PHl5LxlOvq0JE_U42-_pzJRQwEfZDEXBMAcE2xYIBnvY9ddRV-NV237L5001uFTBA9rdf4F-LJ0MDego4y-2rh2gKXx8O5T6FhwJdL9Lf2agKqid50-npy5pWHFZPJtWhfC6nvajJDDE9mAMU_Y3dcW9oIA70uV3E1j5Ij0bGe_oVo=w800-h450-no



    සුසුකි S CROSS , මේක කියක් විතර වෙනවද අයියේ ? හරියටම modle එක මොකක්ද ? මේක ජපන්ද ? engine capacity කියාද ?වහනය ගැන පොඩි විස්තරයක් කියනවද ?
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    ඔබට වහනයක් විශ්වාසයෙන් යුතුව මිල දී ගැනීමට අවශ්‍යනම් කරුණාකර ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIAL.LK) ලියාපදිංචි වී ඇති සමාගමකින් වහනය මිලදී ගන්න. වහනය ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහාද ඔවුන්ගේ සහය ලබාගන්න.

    එහෙනං වාසනා එකෙන්නම ගත්තම වැඩේ ක්ලෝස්නෙ:yes:. ආනයනකරුවන්ගෙ සංගමේ සභාපති වාසනා එකේ අයිතිකාරයනෙ. Mr. Indika Sampath.
    :P:P:P:P:P
     

    Similar threads