මචන් google verification එක බයි පාස් කරන්න විදියක් තියෙනවද.රීසෙට් කලාට පස්සෙ පරන ඊමේල් එකම ඉල්ලනවා.ඒක නැතුව ගොඩ දාගන්න විදියක් තියෙනවද..
[/IMG]
Last edited:
utube balapan.widi thiyei.bypass frp da koheda nama
thiyenawa machan poddka you tube ekee search ekak daal balapan mama eka sarayak kalaa wadee god adaa gaththa karanna puluwan ooka mhaloku deyak newee

J7 2018 eka bypass karana eka kadanna bmarauyi flash karana eka thama karanna thiyenne

කරන්න අමාරුයි මචන්. අයිඩී පාස්පෝට් එහෙම ගූගල් එකට මේල් කරලා එකවුන්ට් එක පාවිච්චි කරපු ඒරියා, dates, කනෙක්ෂන් විස්තර දීලා, සයින් ඉන් වුන ඩිවයිස් විස්තර දීල හෙන ගේමක් දීලා ඕක ගන්ඩ පුළුවන් වෙයි. ඉස්සරම ගූගල් එකවුන්ට් එකක් හැක් කරන එක පට්ටම ලේසියි. දැන් නම් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක රිකවර් කරන එකත් කරන්නම බැරි වැඩක් වගේ වෙලා රිකවර් ඔප්ෂන් ටික අවුල් ගිහින් නම්.![]()

වෙන එකක් ගන්න වෙයි වගේ.....බඩුම තමා...වෙන එකක් ගන්න වෙයි වගේ.....