Google verification

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මචන් google verification එක බයි පාස් කරන්න විදියක් තියෙනවද.රීසෙට් කලාට පස්සෙ පරන ඊමේල් එකම ඉල්ලනවා.ඒක නැතුව ගොඩ දාගන්න විදියක් තියෙනවද..
    bgRlDuu.png
    [/IMG]
     
    Last edited:
    • Like
    Reactions: Franklin EK

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,593
    1,857
    113
    thiyenawa machan poddka you tube ekee search ekak daal balapan mama eka sarayak kalaa wadee god adaa gaththa karanna puluwan ooka mhaloku deyak newee
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    කරන්න අමාරුයි මචන්. අයිඩී පාස්පෝට් එහෙම ගූගල් එකට මේල් කරලා එකවුන්ට් එක පාවිච්චි කරපු ඒරියා, dates, කනෙක්ෂන් විස්තර දීලා, සයින් ඉන් වුන ඩිවයිස් විස්තර දීල හෙන ගේමක් දීලා ඕක ගන්ඩ පුළුවන් වෙයි. ඉස්සරම ගූගල් එකවුන්ට් එකක් හැක් කරන එක පට්ටම ලේසියි. දැන් නම් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක රිකවර් කරන එකත් කරන්නම බැරි වැඩක් වගේ වෙලා රිකවර් ඔප්ෂන් ටික අවුල් ගිහින් නම්. :no:
     
    • Like
    Reactions: Thilan88

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    කරන්න අමාරුයි මචන්. අයිඩී පාස්පෝට් එහෙම ගූගල් එකට මේල් කරලා එකවුන්ට් එක පාවිච්චි කරපු ඒරියා, dates, කනෙක්ෂන් විස්තර දීලා, සයින් ඉන් වුන ඩිවයිස් විස්තර දීල හෙන ගේමක් දීලා ඕක ගන්ඩ පුළුවන් වෙයි. ඉස්සරම ගූගල් එකවුන්ට් එකක් හැක් කරන එක පට්ටම ලේසියි. දැන් නම් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක රිකවර් කරන එකත් කරන්නම බැරි වැඩක් වගේ වෙලා රිකවර් ඔප්ෂන් ටික අවුල් ගිහින් නම්. :no:

    බඩුම තමා...:(:(වෙන එකක් ගන්න වෙයි වගේ.....
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,593
    1,857
    113
    බඩුම තමා...:(:(වෙන එකක් ගන්න වෙයි වගේ.....

    machan ooka puluwan podi sw kaallak daanna thibba mathaka vidiyata pceken
    thawa monawada monawada download karala eewath daala no ekak save karanna gihin poddak hoyapan mm ooka kalaa ban siraawatakiyanne