Coss lanka

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    apo coss lanka hena boruwak ban, hathurekta wath yanna kiyanna epa. visa apply karanna salli okkoma aragena passe boruwata visa reject kiyala kiyanawa, salli return karanneth naha, un visa apply karanneth naha boruwata kiyanawa visa reject kiyala.

    :yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මුන් AD දාල මිනිස්සු අල්ලගන්නව වගේ.. හොර ගුහාවක් වගේ පේන විදිහට..
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    කාලයක් තිස්සේ මුන්ගේ කේස් එහෙන් මෙහෙන් ආරංචි වෙනවා. මුන් සල්ලි දිලා ඔක්කෝම වහනවා.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උන් ඔක මාර්කටින් කරන්නේ සාම්න්ය පෙල අසමත් උනත් යුරෝපීය, ජ්පන්, ඉස්‍රායල් රැකියාවක් කියලනේ ඉතින් අසරන කොල්ලො කීයක් හරි හොයන් යන්න බලනව.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    ara thadiya catholic neh da ? uge nama mathaka neh.. islamic name ekek nemei ban uuta tiyenne.. heshan wage namak.. dan hariyata fully nam eka mathaka neh .. mee inne menna meka.. muui thaththai karanne mam danna widiyata...


    18.jpg

    tenor.gif
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Guti kewa nan police complain 1 dala hospital gihin nawathinnai thienne.


    ඔව් ගුටි කෑවනම් වහාම පොලිසිය පැමිණිල්ලක් දාලා ඇඩ්මිට් උනා නම් ගහපු උන්ව ඇරෙස්ට් කරනවා. ගහපු එක පට්ට චාටර්. හැබැයි මේ ගිය කොල්ලෝ ටිකත් හොඳ උන්ම නොවෙයි කියල පේනවා.