pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    මමත් එකක් ගන්න කියලා තමා හිතන් හිටියේ .තීරීවීල් කාරයොත් එක්ක බෑහෑ එක හින්ද වෑඩේ අත ඈරියා.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    29791907_1220034354799880_5099553064580860375_n.jpg
    :love:

    තනි කාර් එක බං ඔය photoshop කරලා තියෙන්නේ මං හිතන්නේ. නැත්තන් ඔච්චර බුරුතු පිටින් ෆෙරාරි ගෙන්නන්නේ කවුද එකම ජාතියෙන් :rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    තනි කාර් එක බං ඔය photoshop කරලා තියෙන්නේ මං හිතන්නේ. නැත්තන් ඔච්චර බුරුතු පිටින් ෆෙරාරි ගෙන්නන්නේ කවුද එකම ජාතියෙන් :rofl:

    ෆොටෝෂොප් නෙවේ බන් බලපංකො වීදුරුවේ එලිය වැටිලා තියෙන විදිහ :yes: ඉස්සරහ කාර් එක නම්බර් එකත් තියෙනවා
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ෆොටෝෂොප් නෙවේ බන් බලපංකො වීදුරුවේ එලිය වැටිලා තියෙන විදිහ :yes: ඉස්සරහ කාර් එක නම්බර් එකත් තියෙනවා

    This is one of the famous place in colombo 5 among millionaires in ashikland...

    and also car sale owner famous for money laundering in politicians :rolleyes::rolleyes::rolleyes:
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    තනි කාර් එක බං ඔය photoshop කරලා තියෙන්නේ මං හිතන්නේ. නැත්තන් ඔච්චර බුරුතු පිටින් ෆෙරාරි ගෙන්නන්නේ කවුද එකම ජාතියෙන් :rofl:

    11 weni ferrari ekath eye pereda awa oki gennapu. Muslim ganiyekge oka. Oki insta innawa. crownjehan kyala search karala balahan insta.