
තනි කාර් එක බං ඔය photoshop කරලා තියෙන්නේ මං හිතන්නේ. නැත්තන් ඔච්චර බුරුතු පිටින් ෆෙරාරි ගෙන්නන්නේ කවුද එකම ජාතියෙන්![]()
ඉස්සරහ කාර් එක නම්බර් එකත් තියෙනවාෆොටෝෂොප් නෙවේ බන් බලපංකො වීදුරුවේ එලිය වැටිලා තියෙන විදිහඉස්සරහ කාර් එක නම්බර් එකත් තියෙනවා



තනි කාර් එක බං ඔය photoshop කරලා තියෙන්නේ මං හිතන්නේ. නැත්තන් ඔච්චර බුරුතු පිටින් ෆෙරාරි ගෙන්නන්නේ කවුද එකම ජාතියෙන්![]()
This is one of the famous place in colombo 5 among millionaires in ashikland...
and also car sale owner famous for money laundering in politicians![]()
11 weni ferrari ekath eye pereda awa oki gennapu. Muslim ganiyekge oka. Oki insta innawa. crownjehan kyala search karala balahan insta.

මරු බන් ඇමති තුමෙක් උනා නම්
nuwarin chande illapan
permit aka gaththa nam athi, permit akata landcruiser diesel aka une last year 93laks

Yes, one of the best friend of Namal baby
