මෙදා 2018 කබය Executer ට ! Team members warew !

Status
Not open for further replies.

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සොහොන;23055561 said:

    Hm

    ලෙසි මෙ ත්‍රෙඩ් එකෙ පලමුවෙනි පොස්ට් එකෙන් කබය හොයන් ත්‍රෙඩ් එකට යන්න

    රැ 7 විතර ත්‍රෙඩ් එක පටන් ගන්නවා

    ඔහෙ Executer මනාපය දැම්මොත් විතරක් මෙ පැත්තෙන් රෙප් 300 - 400 රෙප් ලැබෙනවා :love:

    එච්චරයි

    වොට් කරොත් විතරයි දෙන්නම් කාසි වලට බැ හොදෙ :P

    මමත් ජනාදිපති ගෙ තියරිය තමයි.මට වාසියක් නම් ඕන එකක්..හරි මම Executer ට දෙන්නම්.ලංකාවෙ දේශපාලනඥයොවගේ පොරොන්දුනම් කඩ කරන්න එපා පුතෝ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,783
    1
    42,941
    113
    මගේ නම මෙතන නෑනෙ :sorry:

    33ah08o.jpg
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සොහොන;23055441 said:
    latest


    හ්ම් වාසි පැත්තට හොයියා උන්ට රෙප් දෙන්න කලබල වෙන්න එපා :P

    වොට් එක දැම්මාට පස්සෙ සාක්ශි සහිතව පිලිවෙලකට රෙප් ටික හැමොම එක පාර දෙමු :rolleyes:

    කොහොමද ඉතින් එක පාර රෙප් 300 + 400 වාගෙ එකෙක්ට ලැබනකොට ආස හිතෙනවා නෙ 2019 හොයන් ඇවිත් වොට් කරයි :yes:

    අන්න එහෙම තත්වයක් හදා ගමු
    ....

    අන්න එහෙම හොඳ අන්තිම හරියේ බලමු වාසි පිලට හෝයිය සෙට් එක
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මෙහෙට කොටලා ඉවරයි.. බට තාම කළු කරලා අයිමත් ගේමක් දේවි

    ඔව් බන් මෙහෙන් එහෙම යි..ඉයේ නම් දුන්නා හොද ට. මම හිතුවෙ අදත් දෙයි කියලා . රෑවෙලා දෙයිද දන්නැ :dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් බන් මෙහෙන් එහෙම යි..ඉයේ නම් දුන්නා හොද ට. මම හිතුවෙ අදත් දෙයි කියලා . රෑවෙලා දෙයිද දන්නැ :dull:

    ඔව් බන් 7 වෙනකන් අල්ලන් හිටියොත් ඇති
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,783
    1
    42,941
    113
    සොහොන;23055614 said:
    ඉවසන්න හොදින් හිතන්න :D

    මනාපය පල කර එන්න

    දෙන්නම් කාසි බැ :angry::angry::angry:

    රෙප් 300 + 400 ජිවිතෙ එක වරක් පමනක් ලබාගන්න

    අනේ මට තේරෙන්නෙ නෑ උඹල මොනා කියනවද කියල :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,783
    1
    42,941
    113
    මගේ පනාපෙ ඕනෙනං මට රෙප් දෙන්ඩ

    මගේ මනාවෙ වැඩියෙන්ම මට රෙප් දෙන පිලට..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ මට තේරෙන්නෙ නෑ උඹල මොනා කියනවද කියල :dull:

    එක්ස්කුටර්ට චන්දෙ දාල එන්නකෝ.. ඔයාව ඊට පස්සේ රෙප් වලින් නාවනවා :love::love:
     
    Status
    Not open for further replies.