සොහොන;23055561 said:
Hm
ලෙසි මෙ ත්‍රෙඩ් එකෙ පලමුවෙනි පොස්ට් එකෙන් කබය හොයන් ත්‍රෙඩ් එකට යන්න
රැ 7 විතර ත්‍රෙඩ් එක පටන් ගන්නවා
ඔහෙ Executer මනාපය දැම්මොත් විතරක් මෙ පැත්තෙන් රෙප් 300 - 400 රෙප් ලැබෙනවා
එච්චරයි
වොට් කරොත් විතරයි දෙන්නම් කාසි වලට බැ හොදෙ![]()
සොහොන;23055441 said:![]()
හ්ම් වාසි පැත්තට හොයියා උන්ට රෙප් දෙන්න කලබල වෙන්න එපා
වොට් එක දැම්මාට පස්සෙ සාක්ශි සහිතව පිලිවෙලකට රෙප් ටික හැමොම එක පාර දෙමු
කොහොමද ඉතින් එක පාර රෙප් 300 + 400 වාගෙ එකෙක්ට ලැබනකොට ආස හිතෙනවා නෙ 2019 හොයන් ඇවිත් වොට් කරයි
අන්න එහෙම තත්වයක් හදා ගමු ....
ගොරොගෙන එනෙ..විදිලි කෙටුවොත් ආනාතයි
මගේ නම මෙතන නෑනෙ
![]()




මෙහෙට කොටලා ඉවරයි.. බට තාම කළු කරලා අයිමත් ගේමක් දේවි

ඔව් බන් මෙහෙන් එහෙම යි..ඉයේ නම් දුන්නා හොද ට. මම හිතුවෙ අදත් දෙයි කියලා . රෑවෙලා දෙයිද දන්නැ![]()
සොහොන;23055614 said:ඉවසන්න හොදින් හිතන්න
මනාපය පල කර එන්න
දෙන්නම් කාසි බැ
රෙප් 300 + 400 ජිවිතෙ එක වරක් පමනක් ලබාගන්න

අනේ මට තේරෙන්නෙ නෑ උඹල මොනා කියනවද කියල![]()

