මෙදා 2018 කබය Executer ට ! Team members warew !

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මට තේරෙන්නෙ නෑ උඹල මොනා කියනවද කියල :dull:

    අද රැ 7 executer me ත්‍රෙඩ් එකෙ පලමු පොස්ට් එකෙන් මනාපය දි ඔබගෙ ඉහත සදහන් දිමනා කැමති නම් පමනක් ලබා ගන්න :D
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මෙදා 2018 කබය Executer... 04-08-2018 06:38 PM rep newe katata boka daanne dunnethnm,dila awot topa urannm

    :confused::confused::dull::dull:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,783
    1
    42,941
    113
    එක්ස්කුටර්ට චන්දෙ දාල එන්නකෝ.. ඔයාව ඊට පස්සේ රෙප් වලින් නාවනවා :love::love:

    ඉස්සෙල්ල රෙප් දියල්ල. මෙදා සැරේ මාව රවට්ටන්ඩ ලේසි වෙන්නෙ නෑ :angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉස්සෙල්ල රෙප් දියල්ල. මෙදා සැරේ මාව රවට්ටන්ඩ ලේසි වෙන්නෙ නෑ :angry:

    කිසිම රැවටීමක් නොවෙන්න සම්පුර්ණ විනිවිධ භාවයෙන් අලුත්ම කණ්ඩායමක් තමයි කටයුතු කරන්නේ.. එම නිසා ඒ ගැන බය වෙන්න කිරීම කාරණයක් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,783
    1
    42,941
    113
    ඕවා ඔහොමයි :yes:

    මේ උඹට බැරිද මට කෙල්ලෙක් සෙට් කරල දෙන්ඩ.
    උඹ ගිය පාර කාටද බං සපෝට් කෙරුවෙ. මම කටුසු මලයට :love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කිසිම රැවටීමක් නොවෙන්න සම්පුර්ණ විනිවිධ භාවයෙන් අලුත්ම කණ්ඩායමක් තමයි කටයුතු කරන්නේ.. එම නිසා ඒ ගැන බය වෙන්න කිරීම කාරණයක් නෑ

    අපිත් කඹ ඇදල තියනවා පුතී :rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සෙල්ල රෙප් දියල්ල. මෙදා සැරේ මාව රවට්ටන්ඩ ලේසි වෙන්නෙ නෑ :angry:

    මේකයි සීන් එක. රස්නේ පිටම වෝට් කලාම රෙප් ගොඩක් ගන්න පුලුවන්. හැමෝම සතුටට දෙනවා.. අතරමගදි රෙප් හම්බෙනවා අඩුයි.. ආයෙර් අන්‍තිම වෙලාවේ ඩිමාන්ඩ් කලෑකි... එතෙන්දි රිස්ක් එක කට්ටියට රෙප් දෙන්න බැරි වෙන්න පුලුවන් ස්ප්‍රෙඩ් කරන්න කියලා (ගොඩක් ගැනීමේ අවුල) . අනික ලොකු ගැප් හැදුනොත් රෙප් ෆෝකස් යනවා? මුලින්ම වෝට් කරලා ඒක දඩමීමා කරගෙන රෙප් ඉල්ලපන්.. කට්ටිය මුලින්ම පොරොන්දු කඩන්නේ නෑ 😂😂
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සොහොන;23055670 said:

    ඉවසන්න රැ 7 වෙනකන්

    මෙ ත්‍රෙඩ් එකෙ පලමුවෙනි පොස්ට් එකෙන් ලින්ක් එක ලැබෙයි
    :D

    ඔකේ..:sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චන්දෙ ඕනෙනම් රෙප් දීපියවූ

    සොහොන;23055614 said:
    ඉවසන්න හොදින් හිතන්න :D

    මනාපය පල කර එන්න

    දෙන්නම් කාසි බැ :angry::angry::angry:

    රෙප් 300 + 400 ජිවිතෙ එක වරක් පමනක් ලබාගන්න

    .....
     
    Status
    Not open for further replies.