මේ උඹට බැරිද මට කෙල්ලෙක් සෙට් කරල දෙන්ඩ.
උඹ ගිය පාර කාටද බං සපෝට් කෙරුවෙ. මම කටුසු මලයට![]()
ඒකනේ රෙප් ලැබිලා නැත්තේ... ගිය සැරේ කසිප්පුවාගේ ගේමේ මමනේ පෙරගමන් ගියේ. මේ සැරේ වෙලාව අඩුයි
මේ උඹට බැරිද මට කෙල්ලෙක් සෙට් කරල දෙන්ඩ.
උඹ ගිය පාර කාටද බං සපෝට් කෙරුවෙ. මම කටුසු මලයට![]()
ko rep deepalla vote karanna![]()
සොහොන;23055614 said:ඉවසන්න හොදින් හිතන්න
මනාපය පල කර එන්න
දෙන්නම් කාසි බැ
රෙප් 300 + 400 ජිවිතෙ එක වරක් පමනක් ලබාගන්න
ඉස්සෙල්ල රෙප් දියල්ල. මෙදා සැරේ මාව රවට්ටන්ඩ ලේසි වෙන්නෙ නෑ![]()
සොහොන;23055614 said:ඉවසන්න හොදින් හිතන්න
මනාපය පල කර එන්න
දෙන්නම් කාසි බැ
රෙප් 300 + 400 ජිවිතෙ එක වරක් පමනක් ලබාගන්න
මේකයි සීන් එක. රස්නේ පිටම වෝට් කලාම රෙප් ගොඩක් ගන්න පුලුවන්. හැමෝම සතුටට දෙනවා.. අතරමගදි රෙප් හම්බෙනවා අඩුයි.. ආයෙර් අන්‍තිම වෙලාවේ ඩිමාන්ඩ් කලෑකි... එතෙන්දි රිස්ක් එක කට්ටියට රෙප් දෙන්න බැරි වෙන්න පුලුවන් ස්ප්‍රෙඩ් කරන්න කියලා (ගොඩක් ගැනීමේ අවුල) . අනික ලොකු ගැප් හැදුනොත් රෙප් ෆෝකස් යනවා? මුලින්ම වෝට් කරලා ඒක දඩමීමා කරගෙන රෙප් ඉල්ලපන්.. කට්ටිය මුලින්ම පොරොන්දු කඩන්නේ නෑ![]()

rep wadipura dena kenata denawa
සොහොන;23055614 said:ඉවසන්න හොදින් හිතන්න
මනාපය පල කර එන්න
දෙන්නම් කාසි බැ
රෙප් 300 + 400 ජිවිතෙ එක වරක් පමනක් ලබාගන්න