ටකස් එකේ හරහා බඩු ඔඩර් කරපු අය ඉන්නවාද ? 30% ඔෆ් කියලාSite දාලා තිබ්බාට එක payment කරන්න option එකක් නෑ නේ, ඇයි මෙහෙම කරන්නේ.






sata 2tb blue hdd ekak gannada yanne?
wow eke balapan. eke mastercard walata 20% off. okata wada laaba weyi.

මටත් ඔය ප්රශ්ණෙම තමයි තියෙන්නේ. අනික කොහොමද බං හැම එකටම mCash වලට 30% ඩිස්කවුන්ට් දෙන්නේ.

30% offer එක උඹ ගන්න හදන එකට නැතුව අැති.Ei machan mata penne nette ?![]()