Dialog Package speed up

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    Dialog එකේ Data Package වල YouTube 360p quality එක ඊට වඩා වැඩි කරගන්න පුලුවන් කියලා site එකේ දාලා තියෙනවා
    මේක dial කරලා බැලුවාම එහෙම option එකක් තියෙනවා
    ඒත් එකේ තියෙන විදියට එහෙම කරොත් youtube high quality වැඩ ඒත් whatsapp & facebook data charge කරන්නේ anytime data වලින්ලු
    package එකෙන් නෙමෙයි.
    මේක කරපු අය ඉන්නවාද?
    Disable කරලා ඊට පස්සේ ආපහු enable කරගන්න බැරි වෙයිද ?


    1747102885782.png
     
    • Dislike
    Reactions: the_Guy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඔය තියෙන්නෙ unlimited youtube පැකේජ් එක තියෙද්දි quality එක වැඩි කරගන්න එක නේද. ඔහොම කරාම යූටියුබ් HD එනවා එතකොට youtube ඩේට වලට කැපෙනවා

    youtube HD බලන්න ඕන නං ඔය unlimited පැකේජ් එක හරියන්නෙ නැහැ, මොනවා හරි ලොකු ඩේට පැකේජ් එකක් දාගන්න තියෙන්නෙ.
     
    • Wow
    Reactions: VimangaLK