The Silent Girl

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Kelin deyak kathakarana bari ohoma silent inna keneknam hariyanne na kiyalay mata hithenne
    oyata move vennath dene na eya, eth eya uththarayk deneth na, e kiyane othana mokakhari prashnayak thiyenava:dull:
    Ohoma aya innava, wena honda kenek hambenakam saha eka eka hethuwalata inna kenava thiyagana hadanava eth adare karaneth na, nikan oya rawatenava vitharay:oo:
    Kelinma eyata kiyala ain vunanam iwaray, wena kenek hoyagana.
    Don't waste your time and effort on her!
     
    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    උබනේ දන්නේ ඉතින් ... මේකේ ඕව අහල තේරුමක් නෑ .. මේකේ උන් situation එක දන්නේ නැනේ හරියට .. එක්කෝ ඕක දන්නා යාළුවෙක් එක්ක හරි කව්රු හරි එහෙම කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ ..
    personally මම නං කැමති කෙලින්ම කියන කෙල්ලොන්ට .. generally නං කෙල්ලෝ fit උනාම වැඩියෙනුත් එක්ක කියවන එක තමා කරන්නේ ..

    me wage kenek hoyagatthu magema waradda bn meka. yaluwo hitan inne den mata owa matakath na kiyala bn awlk na kiriye answers mata godak udaw una bn. mokada mn pereda mentally down gihin hitiye. iye godak comments dekka. ada godak durat ok. ekai mn me hema kenatama thnx kareth bn...
     
    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    උබගේ කතාවට අනුව නම් ඒකි යම් තැනකට යන්න හෝ යම් අරමුනක් වෙනුවෙන් උබව යූස් කරපු බවක් මටනම් තේරෙන්නේ. .
    දැන් උබට ගෙදරින් අකමැතිවුනා කියලා දන්නේ ඒකි කියපු නිසාද නැත්තන් ඒ ගෙදර අය උබට කතාකරාද?
    ඔය අවුරුද්දක වෙනස නම් කොහොමත් අව්ලක් ගන්න දෙයක් නෙවෙයි. .
    කෙල්ල ගැන හොදට හොයලා බලපන්. . ඔය ටයිප් කෙල්ලො අවදානම් හොදේ. .

    matath den oka hitenawa bn. terumak neti deyak nisa mage life ekath awl yanna gihin 99n beruna kiyala hitenawa bn.
    me wage kello awadanam. udinma piligannawa

    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    සමහරවිට කට්ටිය කියනවා වගේ කෙල්ල උබෙන් වැඩ අරන් මගාරිනවා වෙනඩ පුලුවන්
    කැම්පස් වල ඉතින් ඒවා සුලබයි නේ
    එක්කෝ කෙල්ලට වෙන ප්‍රශ්නයක් ඇති උබෙත් ලොකු අඩුපාඩුවක් නැත්තම් ගෙදරින් අකමැති කතාව බොරුවක්

    XibitZ okama kiwwa. gedarin akamati wennama taram loku hetuwak mn dan na bn. man oka godak kalpana karapu deyak bn. anyway thanks macho
     
    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    Kelin deyak kathakarana bari ohoma silent inna keneknam hariyanne na kiyalay mata hithenne
    oyata move vennath dene na eya, eth eya uththarayk deneth na, e kiyane othana mokakhari prashnayak thiyenava:dull:
    Ohoma aya innava, wena honda kenek hambenakam saha eka eka hethuwalata inna kenava thiyagana hadanava eth adare karaneth na, nikan oya rawatenava vitharay:oo:
    Kelinma eyata kiyala ain vunanam iwaray, wena kenek hoyagana.
    Don't waste your time and effort on her!

    eka tmai prasne.. ahla tyenawada deyak strength is born in the deep silence of long suffering hearts kyala . mn hitanawa me una de matama passe dawasaka hoda kenekta effort ekak dunnama hoda deyak wei. e wagema inverse ekath attane, me girl e kiyanne naraka kenek ned? mata anna eka terun ganna me thread ekak godak one una. mokada life ekedi conscience(හෘද සාක්ෂිය) godak balapanawa. eyage silence eka mata loku awlk une ekai. thnx answer ekata.
     
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    budu malliye oya wage kello nag badinna epa .. pollen gahuwa wage kelin katha karana kellek badapan( hoyaganna tikak amarui ) oya wage kali thama silant eke idan yatin game gahanne
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    She's a double minded one.She loves you but at the same time looking for something better because you are not socialy accpeted by her family.Move out..you are expecting answers from someone who doesn't have control over her mind.

    :yes::yes::yes:

    Athdakimen kynne oka hari yanne naha bn, Uba bokken love athi, amthka karanna amruth athi but wena widihak balapn bn, Kellage katin wachnayk ganna nm akko ekiwa tharaha gassapan :P:P, akko uba kypan kelinma gdrin awith ahnwa kyla, ethkotawth wachnayk ewi ne, naththn ekige yaluwekgen ahpn, but mn nm kynne ubata hoda educational background ekak thyanwanm mona reddtada bn ganan ganne nathi adarayk nathi un passe yanne. Kellekta ubawama one nm ubta klin eki ahnne athdakimen kiwe. :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    සමහර කෙල්ලෝ ඉන්නවා බං ඔහොම කරන. උඹට වඩා හොඳ කෙනෙක් ලැබුනොත් අනිවා මාරු වෙන ටයිප්. ඔහොම සිද්ධි නම් එමට අහලා තියෙනවා. කෙල්ලෝ හරි වෙනස් බං. එහෙමත් කෙල්ලෙක් තමා ප්ලෑනක් නැතිව ඉන්න එකා එක්කම ඉන්න හදන්නේ. ගොඩක් උන් බලන්නේ එකෙක් එක්ක ශේප් වෙලා ඉන්ඩ හරි කෙනෙක් එනකන්. බලපන් ඒකාලේ යාලු වෙලා හිටි උන්ගෙන් කීයෙන් කීදෙනාද දැන් ඉන්නේ කියලා බැඳලා. උඹට වචනේ දෙන්නේ නැත්තේ මචං වචනේ මොන පැත්තට දුන්නත් කෙල්ල හිර වෙන නිසා. මොකද බැහැයි කියලා වෙන එකක් කරගහන්න හදලා ඒක කෙලවුනොත් අල්ලපු එකත් නෑ පය ගහපු එකත් නෑ. හා කියලාත් බෑ. එතකොට උඹව අනිවා කරගහන්න වෙනවා. ඉතින් මොකුත් නොකිය හිටියම එකිට වින් වින් සිටුඒශන්. අප්පි නොදන්න පැත්තක් තියෙන්නත් පුලුවන්. නමුත් ඉතින් වැඩි හරියක් වෙච්ච සිද්ධි එක්ක බලද්දි ඔය ඉහත කිව්ව දේ තමා ඉතින් නැඹුරු වැඩි.

    මචං උඹේ ඔය වටින කාලේ ගෙවෙන්නේ. මේ කාලේ සතුටින් ඉඳපන්. අමතක කරන්න අමාරුයි තමා. ඒත් බං කෙල්ලෙක් නිසා ජීවිතේ සතුට නැති කරගන්න එපා. උඹට ඕක අමතක වෙලා ගිය කාලෙක පසුතැවෙන්න වෙයි අපරාදේ උඹ දුක් වුන කාලේ කියලා. ඒ නිසා හොඳම දේ මූව් ඔන්. මොකද දුක් විඳපන් ඔයිට වඩා අංශුමාත්‍රයක් හරි උඹ වෙනුවෙන් කැපවෙන කෙල්ලෙක් වෙනුවෙන්. ඔහොම කෙල්ලෙක්ට නැතිව. උඹට සෙට් වෙලා නෑ කොල්ලා වෙනුවෙන් කැපවෙලා ඉන්න කෙල්ලෙක්ව. ඒකයි උඹට ඔය කෙල්ලවම තවමත් ලොකු වෙලා තියෙන්නේ. හරි එකක් සෙට් වුන දාට උඹටම තේරෙයි උඹ මොන ගොංකමක්ද ඕක මත්තේ නැහිලා කරේ කියලා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Never date women with emotional baggage. Life is too short for such conundrums. Most probably she tried to keep you in her "hook" as a fail safe or occasional romp. I think I know the type you are describing and trust me its one of the most "poisonous" personality types out there. They feed of these negative situations. This is not some "internet wisdom" but personal experience.

    They twist and turn situations in to where you end up being the jerk and emotionally devastated thinking what the hell happened. Every issue is your fault every wrong decision is made by you. You are the reason nothing worked out. She is just an innocent white little doe.

    If she made you feel like above thank the gods you left her.

    Find a girl who communicates properly and willing to compromise. Its really hard to type down every little positive trait as you should be the one doing it and ultimately has to live with those. But I hope you get what I am talking about.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    If you can't understand her, If she don't like to share her ideas openly with you, If she has secrets , Do you think that You would be able to marry her and live a happy married life?

    ආාපෝ කෙල්ලොත් එපා වෙනව බං... :sorry:
     
    slml

    Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    Mcn ai ubata hithune natte e kellage gedara gihin kelinma demawpiyo ekka kata baha karanna. Ayya witharai nam awlak une ubata thibba gedara gihin kata karanna.
     
    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    budu malliye oya wage kello nag badinna epa .. pollen gahuwa wage kelin katha karana kellek badapan( hoyaganna tikak amarui ) oya wage kali thama silant eke idan yatin game gahanne

    matath hithuna bn thanks macho answer ekata :)
     
    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    සමහර කෙල්ලෝ ඉන්නවා බං ඔහොම කරන. උඹට වඩා හොඳ කෙනෙක් ලැබුනොත් අනිවා මාරු වෙන ටයිප්. ඔහොම සිද්ධි නම් එමට අහලා තියෙනවා. කෙල්ලෝ හරි වෙනස් බං. එහෙමත් කෙල්ලෙක් තමා ප්ලෑනක් නැතිව ඉන්න එකා එක්කම ඉන්න හදන්නේ. ගොඩක් උන් බලන්නේ එකෙක් එක්ක ශේප් වෙලා ඉන්ඩ හරි කෙනෙක් එනකන්. බලපන් ඒකාලේ යාලු වෙලා හිටි උන්ගෙන් කීයෙන් කීදෙනාද දැන් ඉන්නේ කියලා බැඳලා. උඹට වචනේ දෙන්නේ නැත්තේ මචං වචනේ මොන පැත්තට දුන්නත් කෙල්ල හිර වෙන නිසා. මොකද බැහැයි කියලා වෙන එකක් කරගහන්න හදලා ඒක කෙලවුනොත් අල්ලපු එකත් නෑ පය ගහපු එකත් නෑ. හා කියලාත් බෑ. එතකොට උඹව අනිවා කරගහන්න වෙනවා. ඉතින් මොකුත් නොකිය හිටියම එකිට වින් වින් සිටුඒශන්. අප්පි නොදන්න පැත්තක් තියෙන්නත් පුලුවන්. නමුත් ඉතින් වැඩි හරියක් වෙච්ච සිද්ධි එක්ක බලද්දි ඔය ඉහත කිව්ව දේ තමා ඉතින් නැඹුරු වැඩි.

    මචං උඹේ ඔය වටින කාලේ ගෙවෙන්නේ. මේ කාලේ සතුටින් ඉඳපන්. අමතක කරන්න අමාරුයි තමා. ඒත් බං කෙල්ලෙක් නිසා ජීවිතේ සතුට නැති කරගන්න එපා. උඹට ඕක අමතක වෙලා ගිය කාලෙක පසුතැවෙන්න වෙයි අපරාදේ උඹ දුක් වුන කාලේ කියලා. ඒ නිසා හොඳම දේ මූව් ඔන්. මොකද දුක් විඳපන් ඔයිට වඩා අංශුමාත්‍රයක් හරි උඹ වෙනුවෙන් කැපවෙන කෙල්ලෙක් වෙනුවෙන්. ඔහොම කෙල්ලෙක්ට නැතිව. උඹට සෙට් වෙලා නෑ කොල්ලා වෙනුවෙන් කැපවෙලා ඉන්න කෙල්ලෙක්ව. ඒකයි උඹට ඔය කෙල්ලවම තවමත් ලොකු වෙලා තියෙන්නේ. හරි එකක් සෙට් වුන දාට උඹටම තේරෙයි උඹ මොන ගොංකමක්ද ඕක මත්තේ නැහිලා කරේ කියලා.

    godak kiriye kattiyath oye wagema deyak kiwwa bn .. matath e dawas walama tibba loku awlk oka. kochchara gupta widihata wede karath kaaleth ekka hema deyakma thiranaya wenawane.. edata balamuko itin..
    ow bn mn tawa poddak wath oya kella wenuwen mahansi wenne na. thanks long anwer ekata.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    ඒ කෙල්ලගෙ හිතේ උඹ ගැන අදහසක් නැහැ වගේ පේන්නෙ ,, ඒක බොහෝ වෙලාවට ගෙදරින් අවුල් නිසා වෙන්න ඇති,,උඹ ඒ ගැන අහ අහා පස්සෙන් යනකොට ඒකි තවත් මානසිකව වැටෙනවා,,,උඹට කෙලින් මූණට උත්තරයක් දෙන්න බැරිකම තියෙන්නෙ,, ඒකි කැමති උඹ ඒකිගෙන් ඇත්වෙනවානම්,, ඒ නිසා හිත හදාගෙන කෙල්ලගෙන් ඈත් වෙයන්,,,
     
    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    Never date women with emotional baggage. Life is too short for such conundrums. Most probably she tried to keep you in her "hook" as a fail safe or occasional romp. I think I know the type you are describing and trust me its one of the most "poisonous" personality types out there. They feed of these negative situations. This is not some "internet wisdom" but personal experience.

    They twist and turn situations in to where you end up being the jerk and emotionally devastated thinking what the hell happened. Every issue is your fault every wrong decision is made by you. You are the reason nothing worked out. She is just an innocent white little doe.

    If she made you feel like above thank the gods you left her.

    Find a girl who communicates properly and willing to compromise. Its really hard to type down every little positive trait as you should be the one doing it and ultimately has to live with those. But I hope you get what I am talking about.

    Exactly you got the situation 100% correct macho. That is the biggest reason for all of this
    That is the most important fact of this anwer
    Thanks for the anwer macho...
     
    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    ආාපෝ කෙල්ලොත් එපා වෙනව බං... :sorry:

    මචන් මේ කතාව negative විදිහට ගන්න එපා life එකට. මගේ experience එක මන් දැම්මේ හේතු 2ක් හන්ද.
    1. අනිත් අයගෙ අදහස් දැන ගෙන මේ ප්‍රශ්නෙ විසඳල ඉවරයක් කරන්න (I think it is almost working with totally different views and ideas I saw in the thread)
    2. මේ ප්‍රශ්නෙ දැන් මුනදෙන්න පටන් ගත්ත කෙනෙක්ට ඉස්සරහට වෙන දේ ගැන idea එකක් ගන්න. ඉස්සරහ නොදැන මට වුනා වගේ අවුරැදු ගානක් යවන්නෙ නැතුව ඔලුවක් තියෙන කෙනෙක්ටනන් මේකෙ උත්තර ගොඩක් වැඩක් වෙයි එයාගෙ ප්‍රශ්නෙ විසඳගන්න.

    හැම කෙල්ලම නරක නැ බන්. උඹට කෙල්ලො නරකයි කියල හිතෙනවනන් මට වගේ වැරදි අය හම්බවෙලා ඇත්තෙ…
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    dan347

    Member
    Apr 26, 2011
    47
    2
    0
    Mcn ai ubata hithune natte e kellage gedara gihin kelinma demawpiyo ekka kata baha karanna. Ayya witharai nam awlak une ubata thibba gedara gihin kata karanna.

    na bn mn hituwa.. mehema kello wedak na bn. marry karoth mata loku awlk wei antimata. thanks for answer bro...
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    සමහරු ඉන්නවා ඇත්ත කියලා අනික් කෙනාට අවුලක් වෙයි කියලා නිහඩව ඉන්න. එහෙම කෙනෙක්ද දන්නේ නෑනේ බන් ළමයා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Respect-Yourself-Enough.jpg