..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇරඹෙන නව වසර ඉස්මත්තේ ඉදලා...
    නික් හා කටුසු පුත්තරයා වෙහෙසවිලා...
    අදින්න කඹේ ගෙන ආවා අඹරවලා ...
    කොල්ලනෙ දෙමුද හූවක් උපහාර වෙලා...

    සචියා සමග ඇස්කියුටර් තරග වැද...
    ඇරඹුනු සටන දැන් යනවා පිටිය මැද..
    මුල් පැය තුනේදිම පෙන්වා ඔහුගේ තෙද...
    එක්සියා ටීම් එකටම වේවා සැරද...

    එක්සියා ටීම් එක ලීඩින් ගේම් එකේ...
    එකමුතුකමින් වැඩ පෙන්නයි ඒම් එකේ...
    කිරිවාසීන් සප් එක දෙයි සීන් එකේ...
    අවුරුදු තෑගි රෙප් හැමටම ශපෑන් එකේ...

    රෙප් බලකාය ඉහළයි බලයෙන් උතුරා..
    කළගුණ දන්න අයගෙන් පිරුණයි සපුරා..
    නැහැ අපි බෙදන්නේ අල්ලස් මා මිතුරා..
    එකමුතුකමට එක්සියාගේ ජය සිකුරා...

    එක්සියා කිරියේ පතලව හිටියේ කොහොම
    වැදගත්, මිත්‍රශීලී කම උතුරන ලෙසම
    ඉටුකර දෙමුද අද අපෙ යුතුකම පරම
    කඹය අදිමු එකමුතුවෙන් එමු සැවොම
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    VORTED

    Wzeu19z.png
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ඇරඹෙන නව වසර ඉස්මත්තේ ඉදලා...
    නික් හා කටුසු පුත්තරයා වෙහෙසවිලා...
    අදින්න කඹේ ගෙන ආවා අඹරවලා ...
    කොල්ලනෙ දෙමුද හූවක් උපහාර වෙලා...

    සචියා සමග ඇස්කියුටර් තරග වැද...
    ඇරඹුනු සටන දැන් යනවා පිටිය මැද..
    මුල් පැය තුනේදිම පෙන්වා ඔහුගේ තෙද...
    එක්සියා ටීම් එකටම වේවා සැරද...

    එක්සියා ටීම් එක ලීඩින් ගේම් එකේ...
    එකමුතුකමින් වැඩ පෙන්නයි ඒම් එකේ...
    කිරිවාසීන් සප් එක දෙයි සීන් එකේ...
    අවුරුදු තෑගි රෙප් හැමටම ශපෑන් එකේ...

    රෙප් බලකාය ඉහළයි බලයෙන් උතුරා..
    කළගුණ දන්න අයගෙන් පිරුණයි සපුරා..
    නැහැ අපි බෙදන්නේ අල්ලස් මා මිතුරා..
    එකමුතුකමට එක්සියාගේ ජය සිකුරා...

    එක්සියා කිරියේ පතලව හිටියේ කොහොම
    වැදගත්, මිත්‍රශීලී කම උතුරන ලෙසම
    ඉටුකර දෙමුද අද අපෙ යුතුකම පරම
    කඹය අදිමු එකමුතුවෙන් එමු සැවොම


    හම්මෝ මේක :love::love::cool::cool:
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone

    ඔයාට මම දුන්න ඒවා හම්බුනාද..? තව 17ක් හෙට දිහාට දෙන්නම්කො. :rolleyes:
    ෆ්‍රොබිඩ්න් වගේ නමක් තියෙන කෙනෙක් ඊයේ ත්‍රේඩ් එකක් දාලා රෙප් දුන්නා නේද
    එයා කෝ? එයා මට රෙප් දුන්නා, එයාට දෙන්න දැණ් හොයා ගන්න බැහැ :baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    බුම්පි.මටත් 38 ක් දෙන්න තුදූ


    අනිත් පැත්තට නේද දීල තියෙනේ :sorry::sorry:

    එහෙන් හම්බුනේ නැද්ද :dull::dull: අපිට දුන්න නම් ඔය ටික වෙන්නේ නෑනේ :yes::yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අදුරන කට්ටිය ගෙනල්ලා වෝට් ටික බස්සන්න ඕන මොන ටීම් එකටද?
    රෙප් දීපල්ලා බලන්න
    වැඩියෙන්ම රෙප් දෙන ටීම් එකට වෝට් 30ට වඩා සෙට් කරනවා
     
    • Like
    Reactions: RottenCOLT

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ela zzzzzzz
    යාලුවෙක් කියපු නිසා මගෙන් සප් එක.

    ඕං උදෙන්ම අපේ යුතු කම් ඉටු කොලා.
    සොහොන, AGSUPUN, akilar25, basunnaha, Batman963, dark92b, Durotan, D_Mad, Franklin EK, gayanmax00, Good Heart, northtech, Platy, Rukaef, siri24, tclanki, whiteskull, WhyNot1, wije99000



    Wzeu19z.png


    මම දුන්නා මට රෙප් දීපල්ලා.......

    4jcRocL.png




    දුන්නා :)

    මේ set එකට 6 ගානේ දුන්නා. මුල ඉඳන් පිළිවෙලට දෙන්නේ. ඉතිරි අයට ආපහු rep හම්බ උනහම දෙන්නම්.