සචියගේ මනාපෙට රෙප්

Status
Not open for further replies.

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,721
    4,085
    113
    Kingdom of Hyrule
    සචියට දුන්න වෝට්


    ezgif-3-f1955d1a62.gif
     
    • Like
    Reactions: Kumara456

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    මනාපේ නම් දුන්න තිබ්බ රේප් ටිකටත් කවුද කෙලල බන්.... කවුද මගේ රේප් කපල.... රේප් ලැබුනේ නැත...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සචියට වෝට් කලා බන් රෙප් වැස්සක් වස්සනව කිව්ව... මැසේජුත් දාල තිබ්බ පස්සෙ දෙන්නම් රෙප් කියල.... මේත් අර චන්ද පොරොන්දු වගේ වෙය්ද බන්.... මම නම් ආතල් එකට දුන්නෙ.... අනිත් පිලට ඕන නම් අනිත් එකෙන් දෙන්න පුලුවන්...
    මට ඇසිස්ටන්ට් දාල මේකෙ එකව්න්ට් ගොඩ ගහන්න පුලුවන් බන්...
     
    • Like
    Reactions: saja

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,243
    10,870
    113
    මම තාම මාගේ වටිනා ඡන්දය පල කලේ නැති බැවින් මට REP ලබා දී මාගේ වටිනා ඡන්දය ඔබේ කර ගන්න.

    මම චන්දය ලබාදුන් පසු එම කණ්ඩායම සඳහා ඡන්දය පලකරන අය සඳහා 22 REP +++ බැගින් ලබාදෙන බවද කරුණාවෙන් සලකන්න
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට රෙප් දෙන්න දෙන හැටියට වෝට් දෙනව, ඔපිස් එකේ නිකන් වගේ තමය් ඉන්නෙ, ඇසිස්ටන්ට්ට කියවල එකෞන්ට් හදවල දෙන්නම්
     
    Status
    Not open for further replies.