The Silent Girl

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    na bn mn hituwa.. mehema kello wedak na bn. marry karoth mata loku awlk wei antimata. thanks for answer bro...

    mcn anna ehema hithapan mcho. api ape hageem walata wahal unoth anthime amaruwe watenne apimai. badinna kalin mehema wenas nam bandata passe e wenasa nathi wei kiyala hithanna amarui. e nisa ubata thiyenne ain wela wena hoda kenek hoya ganna eka. ubata uba ganama adambara wenna hethu godak methana thiyenawa mcn . e nisa hodma de wena hoda kenek hoya ganan eka mcn.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,780
    12,955
    113
    Godak ohoma inne kapati kello. Matath ohoma kellek hitiya. mama nam ube wage godak kal gaththe na. masa 2k baluwa uththarayak na. man kiwwa meka 1900ya bara ganan wala newei ochchara katha karala wisadaganna bari nam issarahatath ochchara thamai kiyala man ain una. :yes: wadak na ban hithe sanasima thamai wadagath ;)
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    සිරාවට මෙ වගේ ත්‍රෙඩ් කීයක් නම් වැටෙනවද?කෙල්ලෝ ඇයි බන් ඒම :rolleyes::rolleyes:
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    uba puluwan nam kellage best friend kenek set karagena seen eka ahala balapan , mokak hari help ekak ganna puluwan da kiyala ... but dan inna samahara kello hari kapati ban ..backup ekakata ubawa use karanawa wennath puluwan .. samahara kello innawa hama deyak ma hithe thiyan innawa kaatawath kiyanne naha .. godaak ma close unoth vitharai tikak open wenne ... nathnam kohomath ma naha ..
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    man kiyanne thawa 1 parak grl gen kelinma ahala. answer nathiwunoth man wena athak balagannawa kiyala ain wena eka. ita passe tiken tika amathaka karanna
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,964
    4,535
    113
    මගේ අනිත් account එකෙන් කිරියට ආවෙ කාලයක් තිස්සෙ හිතට වද දෙන ලොකු ප්‍රශ්නෙකට උත්තරෙ හොයාගන්න පුලුවන් වෙයිද කියල බලන්න. මන් කිරියෙ ප්‍රශ්න ගොඩකට උත්තර දිල තිබුනත් කියන්න ලැජ්ජයි මගේ ප්‍රශ්නෙට මටම උත්තරයක් හොයාගන්න බැරි වුනා. ඒකයි මේකෙන් ආවේ.

    කතාව පටන් ගන්නෙ මන් යුනි එකට ගියපු දවස්වලින්. මන් යුනි එකට යද්දි අවුරැදු 4කට විතර කලින් batch එකේ කෙල්ලෙක් හිතට ඇල්ලුව. විස්තර හොයල බැලුවම කෙල්ල ටිකක් ඈත පලාතක. මට වැඩිය අවුරැද්දක් වැඩිමල්. ලොකුවටම හිතට අල්ලපු නිසා ගිහින් කතා කරා කොහොම හරි. මගේ යාලුවෙක්(කෙල්ලෙක්) මාර්ගෙන් නොම්මරෙත් කොහොම හරි හොයාගත්ත. ඒ කෙල්ලගෙන්ම මන් දැන ගත්ත අර girl මන් ගැනත් හොයල තියෙනව කියල. ලොකු සතුටක් දැනුන එදා. කොහොම හරි msg වලින් වැඩේට බැස්ස.

    msg වැඩේ සාර්ථකව මාස කිපයක් කිසිම අවුලක් නැතුව ගෙවිල ගියා. එකම අවුල reply එකක් එවන්න 5min ගත්ත. කෙල්ල කෝල් කරනන්නත් අදිමදි කරා. මොකද එයාගෙ අක්ක එයත් එක්ක එකම බෝඩිමේ හිටිය ඒ දවස් වල. මන් රට යන්න idea එකක් තිබ්බ නිසා ඒකටත් කෙල්ලව කැමැති කරගත්ත. කෙල්ලම කිව්ව එයාවත් එක්කන් යන්න කියල. හැබැයි 3වෙනි මාසෙ විතර ටික ටික ප්‍රශ්න එන්න ගත්ත. වයස අවුරැද්දකින් වැඩි නිසාත්, මන් එයාගෙ ගෙවල් පැත්තෙ කෙනෙක් නොවෙන නිසාත් ගෙදරින් අකමැති කියල අඬන්න ගත්ත. ගෙදරින් කියල කිව්වට අයිය තමයි අකමැති වෙලා තියෙන්නෙ. මන් ඒක ලොකුවට ගනන් ගත්තෙ නැ ඒ නිසා. මේ ප්‍රශ්නෙ නිසා කෙල්ල මට හරියට 'හා' නොකිය වැඩ කරේ. මාස කිපයක් ගෙවිල ගියා. වෙලාවකට ගෙදර අකමැතියි කියන ප්‍රශ්නෙ බොරැවක්ද කියලත් හිතුන. ඒත් එකම කැම්පස් කෙල්ලෙක් නිසාත් යාලුවො කිපදෙනෙක් දන්න නිසාත් අවිශ්වාස කරන්නම තරන් දෙයක් තිබුනෙත් නැ.

    මන් ඔය කාලෙ ඇතුලත කෙල්ලට පාඩන් වැඩ වලට ගොඩක් උදව් කරා. කුප්පි දැම්ම. මොකද කෙල්ල subj එකක් ෆේල් කියල දවසක් ඇස් රතු කරන් ඇඬුව මට අද වගේ මතකයි. මන් කුප්පිය දැම්මෙ කෙල්ලට විතරක් වුනත් එයා පුරැද්දක් විදිහට තවත් එයාගේ යාලුවෙක් එක්ක ආවෙ. එයාම මට කිව්ව කතා හැදෙනවට අකමැති නිසා එහෙම කරන්නෙ කියල. මටත් වෙනින් option එකක් නොතිබුන නිසා මන් කමක් නැ කිව්ව. අපි කුප්පි දැම්මෙ library එකේ.

    ඔහොම අවුරැද්දක් විතර කාලෙ ගියා. කෙල්ල එන්න එන්නම ගෙදරින් අකමැතියි කියන මතයටම ආව. ඒත් එකිගෙ කැමැත්ත/අකමැත්ත ඇහුවම සද්ද නැතුව මඟ අරිනව. අහන හැම වතාවෙම ලැබුන එකම උත්තරේ නිහඬතාවය විතරයි. ඒ ගැන අහල msg කරොත් seen කියල වැටෙනව. ඇත්තට අහන්න ආවොත් කට්ටිය ගිහින් අපි තනි වෙන්න කලින් හිනා වෙලා බිම බලන් යනව. මට අවුරැද්ද අග වෙද්දි මේ පිස්සුව හොඳටම ඇති වෙලා තිබුනත් subj අවුල් කරන් අඬන, ගෙදරින් අකමැත්ත නිසා දුක් විඳින කෙල්ලෙක් අත අරින්න තරන් මන් අමනයෙක් වුනේ නැ. හැබැයි මගේ අනුකම්පාව නිසා මම ලොකු ප්‍රශ්නෙක හිර වුනා. මොකද මගේ රට යන plan එකට විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් ඉක්මනට හොයාගන්න ඕනෙකම තිබ්බ. ඒත් දෙසැම්බර් මාසෙ ගෙවිල ගියාම මන් හිතුව මේක නවත්තන්න ඕන කියල. මන් ජනවාරි වෙද්දි වැඩේ අත ඇරිය.

    මන් අලුත් කෙනෙක්ට බහින්නත් තිරණය කරා. මගේ project වලට උදවු වෙන, මාත් එක්ක එකට බස් එකේ ගියපු, එකට කැම කාපු කෙල්ලෙක් හිටිය අපේ සෙට් එකේ. (මේ අර කලින් නොම්මරෙ හොයල දුන්න කෙනා එහෙම නෙවෙයි). මේ කෙල්ලටත් කොල්ලෙක් හන්ද කෙල වෙලා තිබ්බෙ. මන් පෙබරවාරි මාසෙ වෙද්දි ඒ කෙල්ලගෙන් ask out කරා. අවාසනාවකට මට ලැබුන උත්තරේ යාලුවෙක් විදිහට හිතුවත් වෙනින් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියන එක. අන්තිමට තරහත් වෙන්න වුනා. ඒකත් ඉවර වෙලා මාස කිපයක් ගියා. මාස 4කට විතර පස්සෙ ආයිත් පරණ කෙල්ල අහම්බෙන් හම්බුනා. හිනා වෙලා ගියපු නිසා msg එකක් දාල ඇත්තම කිව්ව; 'මන් වෙනින් කෙනෙක්ගෙන් ඇහුව, ඒ වගේම ඔයාට කෙලින් උත්තරයක් දෙන්න බැරිනන් මට යාලුවෙක් විදිහට ඉන්නත් බැ' කියල. ප්‍රශ්නෙට උත්තරේ නොලැබුනත් බෝඩිමෙ යාලුවෙක්ගෙන් දැන ගත්ත කෙල්ල අඬනව කියල. පස්සෙ දවසක මගේ යාලුවෙක් ගිහිල්ල ප්‍රශ්නෙ විසඳන්න හැදුවම ඒ යාලුවට දුන්න උත්තරේ 'එයාට(මට) සමාව දෙන්න බෑ' කියන එක. ඒක ඇහුවම මට දුක හිතුනෙ නැ, ඒත් තරහ ගියා. මොකද වැරැද්දක් කරන්න මට උත්තරයක්වත් නොදි තිබුන නිසා, මන් අවුරැද්දක් ඒකි වෙනුවෙන් මේ thread එකේ නොකිව්ව තරන් කැපවුන හන්ද. ඒත් මට අන්තිමට ඒකින්ගෙන් ලැබුන උත්තරේ නිහඬතාවය විතරයි…

    දැන් ඒ හැම දෙයක්ම වෙලා අවුරැදු 2කට ලඟයි. මන් රට ගියා. ඒත් මේ ප්‍රශ්නෙ මට කවදාකවත් අමතක වුනේ නැ. උඹල කියයි රට පට්ට කැල්ලක් එක්ක යාලුවෙයන් ඕව මොනවද බන් කියල. ඇත්ත. ඒත් මගේම ජිවිතේ පාඩමකින් මන් ඉගෙන ගත්තෙ අමතක නොවෙන ප්‍රශ්නෙකට උත්තරයක් නැතුව තව ගැනියෙක් හෙව්වොත්, එතන තවත් ප්‍රශ්නයක් ඇති වෙනව කියන එක විතරයි. ඉතින් මගෙන් කෙල්ලට ලොකු වැරැද්දක් වුනානන් මොකද්ද කියල අහන්න මන් ලඟදි කෙල්ලව contact කරන්න තිරණය කරා fb එකෙන් අන්තිමේදි. මට reply එකක් එවල තිබුනත්, මන් එයාගෙන් අහපු ප්‍රශ්නෙට seen කියල වැටුනත් මට උත්තරයක් ලැබුනෙ නැ. දවසකට විතර දුක හිතෙන profile pic එක මාරැ කරල තියෙනව දැක්ක. ඉතින් ලැබුන එකම උත්තරය වෙනද වගේම නිහඬතාවය විතරයි. ප්‍රශ්නයක් තියෙනවනන් ඒක විසඳගන්න විදිහවත්, වැරැද්දක් වුනනානන් සමාව දෙන/නොදෙන එකවත්, කැමැත්තක්/අකමැත්තක් තියෙනවනන් ඒක කියන එකවත් නෙවෙයි, නිහඬව ඉන්න එක. ඒක හරියට මගේ හෘද සාක්ෂියත් එක්ක සෙල්ලන් කරනව වගේ දෙයක්. ඒකයි මට ගොඩක් හිතට අමාරැ. :(:(

    කොහොම වුනත් ඕක තමයි මගේ කතාව. මම කෙල්ලෙක්ව rape කරේ නැ. double game දිල cheat කරල playboy කෙනෙක් වුනෙත් නැ. ඒත් මට හැමදාම ලැබෙන එකම උත්තරේ නිහඬතාවය. ඒ නිසාම මට මේක අමතක කරන්න අමාරැයි කොච්චර try කරත්. ඒත් කෙල්ල කිසිම වචනයක් කෙලින් කියන්නෙත් නැ. තමන් අමාරැවෙ වැටිල හිටපු කවද හරි දවසක උදවු කරපු කෙනෙක්ට හරියට වචනයක් වත් කියන්න බැරි තරන් මනුස්සකමක් නැත්තෙ ඇයි කියල මට තෙරැන් ගන්න බැ.

    උඹලට වෙනම විදිහෙ වෙනින් අදහස් තියෙනවනන්, වෙච්ච දේවල් වල කෙල්ලගෙ/මගේ වැරදි තියෙනවනන් මන් කැමතියි ඒව දැනගන්න. මේ වගේ අමතක කරන්න අමාරැ දෙයක් වුන කෙනෙක්නන්/සාර්ථකව බැඳල මේ වගේ දේවල් අමතකම කරපු කෙනෙක්නන් ඒ experience එකත් share කරන්න... අඩුමගානෙ හිත හදාගන්නවත් ඒ දේවල් උදව්වක් වෙයි. කෙනෙක් දුක් වෙනව දැකල නිහඬ මිනිස්සු වෙන්න එපා මචන්ල කවදාවත්. Specially girls if anyone’s reading this...

    machan forget her....she is not matured enough to take a decision. Even you marry her she will always ayya told me that and infleunce you ...you will not have a peace of mind.
    if she wants let her come she has to learn that you cannot get a man like you who does not cheat....
    its a good thing you went abroad...never take your career decisions based on a woman...the same woman will ask you what have you done for her in 5 years time
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,964
    4,535
    113
    Me kella aniwa Lesbian, appa gahanna ekak nathi una dawasata ubeta kamaththa devi, ethakan allagena hitapan...

    ow ban....looks like that....sometimes she must having bisexual feelings....

    she wants a man and she wants a woman sometimes
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පොඩි අඩ්වයිස් එකක් දෙන්නන් කොල්ලන්ට. මේක සෙල්ලමට නැතුව බඳින්න හිතාගෙන කෙල්ලෙක් සෙට් කර ගන්න උන්ට විතරයි. සෙල්ලමට කරන එකා කොහොමත් වැඩේ දෙනවනේ.

    උඹල සිරාවට කරන කෙල්ලත් එක්ක sexually romantic ලයිෆ් එකකුත් තියා ගනින්. මොකද උඹල බඳින්න ඉන්න කෙල්ල කියල වැඳගෙන හිටියට ඒකිට එපා උනොත් උඹව අත හැරලා වෙන එකෙක් එක්ක යනවම තමයි. උඹල ඒකිත් එක්ක ෆන් එකක් අරන් තියෙනවා නම් ඒක win - win situation එකක්. මොකද ආතල් එක උඹට විතරක් නෙමෙයිනේ. අන්තිමට සල්ලි, කාලේ වියදම් කළා විතරයි කියල මෙතන හොටු පෙරාගෙන අඬන්නෙ නැතුව කරපු වියදම් වලට, නාස්ති කරපු කාලෙට හරි යන්න ෆන් එකකුත් ගත්ත කියල හිත හදා ගන්න පුළුවන් වෙයි. මේක මගේ අදහසක් විතරයි.
     

    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    මට ඕක කියෙව්වහම තේරැණු දේ තමයි කෙල්ල උබව නැති කර ගන්න කැමති නෑ කියන එක. මොකද ඒකි එහෙම තීරණයක් ගන්නව නම් කෙලින්ම කියනව අපි යාලුවො වගේ ඉමු කියල:yes:

    හැබැයි එයාට ඔව් කියන්න බැරි මොකක් හරි ප්‍රශ්නෙකුත් තියනව. ඒක බොහෝ විට එයා වෙන කෙනෙක් ගැන හිතනව වෙන්න පුළුවන්. හැබැයි ඒකත් සෙට් වෙන්නෙ නැති සීන් එකක්.

    උබට මම මෙහෙම ඇඩ්වයිස් එකක් දෙන්නම්. ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා. ඒකිට එපා නම් මටත් එපා කියල වෙන එකක් සෙට් කර ගනින්. මොකද එයා උබට වඩා value එකක් වෙන මොකකට හරි දීල තියනව..:yes::yes:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මගේ අනිත් account එකෙන් කිරියට ආවෙ කාලයක් තිස්සෙ හිතට වද දෙන ලොකු ප්‍රශ්නෙකට උත්තරෙ හොයාගන්න පුලුවන් වෙයිද කියල බලන්න. මන් කිරියෙ ප්‍රශ්න ගොඩකට උත්තර දිල තිබුනත් කියන්න ලැජ්ජයි මගේ ප්‍රශ්නෙට මටම උත්තරයක් හොයාගන්න බැරි වුනා. ඒකයි මේකෙන් ආවේ....

    Umba waradi na ban pena widiyata. matath thibba aurudu gaaka badeem. ape awasnwata ekathu wena bari una. Umbata Hitha hadaganda nam.. Kellata katha karala kelin utharayak illpan. ekthu wenda bari nam bari ai kiyala hethuwak kiyanda one ne. ehema hari thernyak nathuwa idala ba ne jeewithe. hithe amaruwa nam adu wenda wena hoda kenek set karaganna eka thamai karanda thiyenne.

    Girl godak hoda charithwath kenek nam. ea wage kenek atharina eka aprade. ea nisa 2 ekka katha karala thernyakta enda.

    jaya.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    අද සමාජයේ ඉන්නෙ රැවටෙන්නෝ සහ රවටන්නෝ :sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පොඩි අඩ්වයිස් එකක් දෙන්නන් කොල්ලන්ට. මේක සෙල්ලමට නැතුව බඳින්න හිතාගෙන කෙල්ලෙක් සෙට් කර ගන්න උන්ට විතරයි. සෙල්ලමට කරන එකා කොහොමත් වැඩේ දෙනවනේ.

    උඹල සිරාවට කරන කෙල්ලත් එක්ක sexually romantic ලයිෆ් එකකුත් තියා ගනින්. මොකද උඹල බඳින්න ඉන්න කෙල්ල කියල වැඳගෙන හිටියට ඒකිට එපා උනොත් උඹව අත හැරලා වෙන එකෙක් එක්ක යනවම තමයි. උඹල ඒකිත් එක්ක ෆන් එකක් අරන් තියෙනවා නම් ඒක win - win situation එකක්. මොකද ආතල් එක උඹට විතරක් නෙමෙයිනේ. අන්තිමට සල්ලි, කාලේ වියදම් කළා විතරයි කියල මෙතන හොටු පෙරාගෙන අඬන්නෙ නැතුව කරපු වියදම් වලට, නාස්ති කරපු කාලෙට හරි යන්න ෆන් එකකුත් ගත්ත කියල හිත හදා ගන්න පුළුවන් වෙයි. මේක මගේ අදහසක් විතරයි.

    ඇත්ත කතාව.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කෙල්ලො පස්සේ යන්න කලින් අත අරින්න ඕන තැනදි දෙයක් අත අරින්න පුලුවන් විදියට හිත කෙලින් තියාගනින් මචන්.
    ජීවිතේ හරි කෙටියි බන්.
    ඒ කෙටි ජීවිතේ නොලැබෙන කිම්බකට නාස්ති කරන්න එපා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    කෙල්ලො පස්සේ යන්න කලින් අත අරින්න ඕන තැනදි දෙයක් අත අරින්න පුලුවන් විදියට හිත කෙලින් තියාගනින් මචන්.
    ජීවිතේ හරි කෙටියි බන්.
    ඒ කෙටි ජීවිතේ නොලැබෙන කිම්බකට නාස්ති කරන්න එපා.

    අන්න අපේ බව්ව කිවිහුම් අරිනව. ඌට පෙරේද ජලභීතිකා එන්නත විද්ද.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අන්න අපේ බව්ව කිවිහුම් අරිනව. ඌට පෙරේද ජලභීතිකා එන්නත විද්ද.

    ජලභීතිකා එන්නත විද්දා කියලා හචින් යන්නේ නෑ බන් , ඌ කොහෙ හරි මොනාහරි ඉව කරද්දි නහයට මොනාහරි ගියාද දන්නේ නෑ , එක්කෝ හෙම්බිරිස්සාවට ඇවිල්ලද දන්නේ නෑ , ඒ නිසා වෙට් ගාවට එක්කන් පලයන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    ජලභීතිකා එන්නත විද්දා කියලා හචින් යන්නේ නෑ බන් , ඌ කොහෙ හරි මොනාහරි ඉව කරද්දි නහයට මොනාහරි ගියාද දන්නේ නෑ , එක්කෝ හෙම්බිරිස්සාවට ඇවිල්ලද දන්නේ නෑ , ඒ නිසා වෙට් ගාවට එක්කන් පලයන්.

    නහයට මැක්කො පැටව් ගිහින්ද දන්නෙ නෑ :baffled: