මචං හදපු ලොකු වෙසක් කූඩු ගන්න තැනක් තියනවද?Office එකේ ලොකු කුඩුවක් ගහන්න හදනව.SET වෙන්නෙ නෑ..සල්ලි වලට..පරන එකක් උනත් කමක් නෑ ..අඩි 6 විතර උස ටිකක් ලොකු එකක්