කූඩු ගන්න

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    මචං හදපු ලොකු වෙසක් කූඩු ගන්න තැනක් තියනවද?Office එකේ ලොකු කුඩුවක් ගහන්න හදනව.SET වෙන්නෙ නෑ..සල්ලි වලට..පරන එකක් උනත් කමක් නෑ ..අඩි 6 විතර උස​ ටිකක් ලොකු එකක්
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මචං හදපු ලොකු වෙසක් කූඩු ගන්න තැනක් තියනවද?Office එකේ ලොකු කුඩුවක් ගහන්න හදනව.SET වෙන්නෙ නෑ..සල්ලි වලට..පරන එකක් උනත් කමක් නෑ ..අඩි 6 විතර උස​ ටිකක් ලොකු එකක්

    වෙල්ඩින් කරගන්න අයියේ අපි හැදුවා අඩි 10ක් උස කූඩුවක් පොල් අතු වියලා:yes:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    වෙලේ සුදගෙන් ගනින්..

    ඒ අයියා වෙසක් එකට කුඩු ගහන්නද ඉල්ලා තියෙන්නේ අයියෝ මම වැරදිලා කූඩ් කියලා හිතුවේ ඒත් ඉතින් ඔෆිස් එකේ කුඩු ගහන එක අනුමත කරන්න බෑනේද?
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ඒ අයියා වෙසක් එකට කුඩු ගහන්නද ඉල්ලා තියෙන්නේ අයියෝ මම වැරදිලා කූඩ් කියලා හිතුවේ ඒත් ඉතින් ඔෆිස් එකේ කුඩු ගහන එක අනුමත කරන්න බෑනේද?
    වෙසක් කුඩු තමයි උගෙන් ගන්න කිව්වේ, තමුසේ මේ මොන කුඩුවක් ගැනද කියවන්නේ?

    ඔයා වෙසක් කුමාරයද? :rolleyes:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊය යකෝ, මොනාද බන්, උබල හැම එකම කඩෙන් ගන්න හොයන්නෙ , කට්ටිය එකතු වෙල හදපන් ඔපිස් එකේ... ඕව සාමුහිකව එකතු වෙල කරන වැඩ.... එතකොට තමය් වටිනකම ...