IESL Engineer definition

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    Academic Qualifications recognized by IESL

    1 BSc. Engineering Degrees of University of Peradeniya, Moratuwa, and Ruhuna.

    2 IESL Engineering examinations (part I and II of old syllabus or Part I, II, and III of new syllabus)

    3 B. Tech. Degree of Open University of Sri Lanka ( Entry year – 2003 onwards)

    4 A full time four year engineering degree from a foreign university accredited under Washington Accord

    5 Engineering Council Examinations of UK up to and including Post Graduate Diploma.

    6 Engineering degrees Accredited by the IEI or the National Board of Accreditation of All India Council of Technical Education.

    7 Other qualifications assessed on a case by case basis by IESL.

    OUSL Btec Degree is going through the process to accredit under Washington Accord.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,699
    20,980
    113
    man kiwwe ausi monash ban mehe magulag newy
    anith eka ban monash uni ekay sl unis compare karana eka wadak naha ban
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,158
    1
    13,034
    113
    Gotham City
    ඔයවගේ ගොන් ආතල්ම තමයි රජයේ ආයතන වලත් දෙන්නේ.වරලත් ඉන්ජිනේරුවෝ,ගණකාධිකරුවන්ව ඉල්ලනවා අපොස උ.පෙ සමත්.

    ලංකාවෙ ඒ ලෙවල් ඔනෙ බන් ගොඩාක් එව්වාට.
    ඒකට හෙතුව වෙලා තියෙන්නෙ ඇයි දන්නවාද ඉස්සර වගෙ නෙමෙ නෙ ප්‍රයිවට් ඩිග්‍රි දෙන තැන් වැඩි .ඉතිං ගොඩක් ප්‍රයිවට් ඩිග්‍රි කරන්න යන බහුතරෙ ඒ ලෙවල් මදි හො ඒ ලෙවල් නැහැ. ඉතිං තරඟෙ ඇති වෙනවා.ප්‍රයිවට් උනත් දක්ෂයො ඉන්න පුළුවන්.
    එත් අර ඒකාධිකාරය තියාගන්න එපැයි .ඒක නිසා ඔයවගෙ ආතල් දෙනවා. ඒ ආතල් එක සමාජ ගත වෙනවා. පස්සෙ පිළිගැනිම කියන අදහස හැදෙනවා. ඒ අදහස වසංගතයක් වගෙ මිනිස්සුන්ගෙ මනසට කාවදිනවා. ඉතිං රටෙ ඉන්න බහුතර මධ්‍යම පාන්තික සෙට් එක තමන්ගෙ පවුලෙ එකෙක් උසස් මිනිහෙක් කරන්න ඕ ලෙවල් ඒ ලෙවල් ගොඩ දාගන්න වලි කනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,158
    1
    13,034
    113
    Gotham City
    mewa thama requirements. SLIIT wage ewa piligannawanam IESL wage institute ekak one nane me wage standards maintain karanna. Washington accord owa hena serious standards. SLIIT wage institute walata ewata lan wenna kawadawath ba profit based nisa. ewa hadanna nam laksha 10 degree eka laksha 40k karanna wenawa adu gaane :oo:

    ස්ලිට් එකට යන්න ඒ ලෙවල් එපැයි ,නැත්තම් ෆවුන්ඩෙෂන්.
    මෙකෙ තියෙනවා ටෙක් නිකල් ට්‍රෙනින්ග් ඉන්ස්ටිටියුට් එක සහ වාරිමාර්ගෙ ඉංජිනියරින්ග් පිළිගන්නවා.
    වාරිමාර්ගෙ ඩිප්ලොමා එකට අවම එස් තුනක් ඔනෙ
    ගොඩගම ටෙක්නිකල් කොලෙජ් එකෙ ඉංජිනියරින්ග් ඩිප්ලොමා එක කරන්න අවම සුදුසු කම ඕලෙවල් පාස් වෙන්න ඔනෙ හො මැත්ස් පාස් හො ෆෙල් කරලා තියෙන්න ඕනෙ ?
    ඉතිං ස්ලිට් එක පිළිගන්නෙ නැහැ මේ කිව්ව දෙක පිළිගන්නවා ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ලංකාවෙ ඒ ලෙවල් ඔනෙ බන් ගොඩාක් එව්වාට.
    ඒකට හෙතුව වෙලා තියෙන්නෙ ඇයි දන්නවාද ඉස්සර වගෙ නෙමෙ නෙ ප්‍රයිවට් ඩිග්‍රි දෙන තැන් වැඩි .ඉතිං ගොඩක් ප්‍රයිවට් ඩිග්‍රි කරන්න යන බහුතරෙ ඒ ලෙවල් මදි හො ඒ ලෙවල් නැහැ. ඉතිං තරඟෙ ඇති වෙනවා.ප්‍රයිවට් උනත් දක්ෂයො ඉන්න පුළුවන්.
    එත් අර ඒකාධිකාරය තියාගන්න එපැයි .ඒක නිසා ඔයවගෙ ආතල් දෙනවා. ඒ ආතල් එක සමාජ ගත වෙනවා. පස්සෙ පිළිගැනිම කියන අදහස හැදෙනවා. ඒ අදහස වසංගතයක් වගෙ මිනිස්සුන්ගෙ මනසට කාවදිනවා. ඉතිං රටෙ ඉන්න බහුතර මධ්‍යම පාන්තික සෙට් එක තමන්ගෙ පවුලෙ එකෙක් උසස් මිනිහෙක් කරන්න ඕ ලෙවල් ඒ ලෙවල් ගොඩ දාගන්න වලි කනවා

    ඕකට තනි වචනෙන් කියන්නේ කුහකකම කියල
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Mora Archi Degree walatath awurudu 5-10 kata serayak RIBA visitation karanawa. a standerds thiyaganna. SLIA eke nam Charter ekata AL thiyenawada balanne nam ne mata mathaka hetiyata. IESL eke membership araganna puluwannne neda Charter ekata sit karanne nethuwama, ita passe ' Eng. ' kiyana eka namata issarahata danna puluwan. namuth SLIA eke Part 3 ( Charter exam) karala Oath eka denakan namata issarahin ' Archt. ' danna behe.

    eka eka institution eyalage standards thiyaganna eka eka clause danawa.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    Are in support of the IESLs requirement of 2Cs and a S for their membership When minimum requirement to enter uni is 3Ss?
    Is there not enough Space for IESL memberships like in our universities?

    yeah why not. I personally think they should at least ask for 3Cs because A/L is a childsplay compared to an engineering degree. so a person who "genuinely" goes through an engineering degree definitely has a A/L certificate with more than 3 Cs. if not, how he managed to go through the degree is doubtful.

    btw 3S is minimum for "university entrance". not for "engineering faculty entrance". you will never enter a state uni engineering faculty without at least 3Bs. but you can go for other minor degrees like agro bla bla with Cs and Ss in your A/L result sheet
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    Mora Archi Degree walatath awurudu 5-10 kata serayak RIBA visitation karanawa. a standerds thiyaganna. SLIA eke nam Charter ekata AL thiyenawada balanne nam ne mata mathaka hetiyata. IESL eke membership araganna puluwannne neda Charter ekata sit karanne nethuwama, ita passe ' Eng. ' kiyana eka namata issarahata danna puluwan. namuth SLIA eke Part 3 ( Charter exam) karala Oath eka denakan namata issarahin ' Archt. ' danna behe.

    eka eka institution eyalage standards thiyaganna eka eka clause danawa.
    private architecture degree dena than wala degree walatath SLIA eken chartered architect wenna puluwanda?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    man kiwwe ausi monash ban mehe magulag newy
    anith eka ban monash uni ekay sl unis compare karana eka wadak naha ban

    ow ow e gana kisi kathawak naha :yes:

    eth lankawa athule washington accord ganna ba ban oya top uni wala nam gaawagana thiyana private degree walata lesiyakata. henama standards maintain karanna one degree eke. nama hodai gewal wala gihama boast karanna. adurana aunty kenekuth giya sathiye awilla oa ttop uni ekak gana pamporiya namawath danna hariyata adala uni eke. world number 14 kiyapu gaman mukuth balannaa salli gewala lamayawa danawa:oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mora Archi Degree walatath awurudu 5-10 kata serayak RIBA visitation karanawa. a standerds thiyaganna. SLIA eke nam Charter ekata AL thiyenawada balanne nam ne mata mathaka hetiyata. IESL eke membership araganna puluwannne neda Charter ekata sit karanne nethuwama, ita passe ' Eng. ' kiyana eka namata issarahata danna puluwan. namuth SLIA eke Part 3 ( Charter exam) karala Oath eka denakan namata issarahin ' Archt. ' danna behe.

    eka eka institution eyalage standards thiyaganna eka eka clause danawa.

    CSA,Mora එකේ ඩිග්‍රී එක කරන්න අවම S3 ක් ඕනිනේ.ඒක නිසා වෙන්නැති.අනික ආකී කරන උන්ට කවුරු ආවත් බයවෙන්න දෙයක් නෑ.ටැලන්ට් එක තියෙනවනම් හම්බකලෑකි.නැත්නම් බෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    private architecture degree dena than wala degree walatath SLIA eken chartered architect wenna puluwanda?

    දැනට ප්‍රයිවට් ඒවා නෑ.ප්‍රයිවට් වගේ තියෙන්නේ CSA එක. ඒක SLIA යටතේ පාලනය වෙන 50% කට වඩා කොටස් අයිතිය SLIA එකට තියෙන ආයතනය.
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    ස්ලිට් එකට යන්න ඒ ලෙවල් එපැයි ,නැත්තම් ෆවුන්ඩෙෂන්.
    මෙකෙ තියෙනවා ටෙක් නිකල් ට්‍රෙනින්ග් ඉන්ස්ටිටියුට් එක සහ වාරිමාර්ගෙ ඉංජිනියරින්ග් පිළිගන්නවා.
    වාරිමාර්ගෙ ඩිප්ලොමා එකට අවම එස් තුනක් ඔනෙ
    ගොඩගම ටෙක්නිකල් කොලෙජ් එකෙ ඉංජිනියරින්ග් ඩිප්ලොමා එක කරන්න අවම සුදුසු කම ඕලෙවල් පාස් වෙන්න ඔනෙ හො මැත්ස් පාස් හො ෆෙල් කරලා තියෙන්න ඕනෙ ?
    ඉතිං ස්ලිට් එක පිළිගන්නෙ නැහැ මේ කිව්ව දෙක පිළිගන්නවා ?

    Oya thiynne machan Student membership ekata one qualification misak IESL Full Assosiate Membership walata one qualification nemei.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,033
    2,271
    113
    Srilanka
    ඔහොම එකක් ගෙනාව එක ලොකු දෙයක්. නැත්නම් කොල්ලයි බල්ලයි හැම එකාම ඉන්ජිනේරුවෝ කියලනෙ හිතන් ඉන්නේ. දැන් ඕකෙන් පස්සෙ හොර උපාධි කඩ වලට මිනිස්සු රැවටෙන එක අඩු වෙයි
     
    The Flash

    Junior member
  • May 14, 2015
    50
    30
    18
    Central City
    There should be a specific method to def8ne who is an engineer. I chosed electrical engineering as all bit people as well calls themself as software engineer. Not to disrespect but 4 years learning dedication put to advanced level should be weighted
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,699
    20,980
    113
    ow ow e gana kisi kathawak naha :yes:

    eth lankawa athule washington accord ganna ba ban oya top uni wala nam gaawagana thiyana private degree walata lesiyakata. henama standards maintain karanna one degree eke. nama hodai gewal wala gihama boast karanna. adurana aunty kenekuth giya sathiye awilla oa ttop uni ekak gana pamporiya namawath danna hariyata adala uni eke. world number 14 kiyapu gaman mukuth balannaa salli gewala lamayawa danawa:oo:
    monash top up karanana baha
    puluwan ewa thiyenawa ewala oya Washington magula naha ban

    monash malay karala ausi giyapu yaluwek hitiya monash malaysia karapu ekek hitiya okkota hambenne ausi degree eka e nisa awlak naha

    man baluwe mechanical eke thiyenawa

    Captufffre.jpg
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    yeah why not. I personally think they should at least ask for 3Cs because A/L is a childsplay compared to an engineering degree. so a person who "genuinely" goes through an engineering degree definitely has a A/L certificate with more than 3 Cs. if not, how he managed to go through the degree is doubtful.

    btw 3S is minimum for "university entrance". not for "engineering faculty entrance". you will never enter a state uni engineering faculty without at least 3Bs. but you can go for other minor degrees like agro bla bla with Cs and Ss in your A/L result sheet

    This is bullshit. Then why engineering councils of other countries dont care about those things.if you have done an accredited degree and fullfill all the competancies thats all you need to become an engineer. As you say if AL is a childs play then why do you give a shit about it.
    According to washington accord "qualifications accredited or recognised by other signatories are recognised by each signatory as being substantially equivalent to accredited or recognised qualifications" then how iesl reject the graduates having professional titles from other signatories
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ

    This is bullshit. Then why engineering councils of other countries dont care about those things.if you have done an accredited degree and fullfill all the competancies thats all you need to become an engineer. As you say if AL is a childs play then why do you give a shit about it.
    According to washington accord "qualifications accredited or recognised by other signatories are recognised by each signatory as being substantially equivalent to accredited or recognised qualifications" then how iesl reject the graduates having professional titles from other signatories

    No private uni engineering degrees have washington accord yet in SL
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    :)