මචං මට දැනගන්න ඕනේ Personal Loan එකක් ගන්න හොදම bank එක මොකක්ද කියල
මම Contract Basis, Basic 60ක් වගේ තමා සෙට් වෙන්නෙ මට 10laks වලට යන්න පුළුවන්නන් හොදයි
අව්රුදු 5කින් ගෙවල ඉවර වෙන්න
අඩුම interest rate එක තියෙන්නෙ මොන bank 1ද ??
මාසෙට කියක් විතර වැටෙයිද බං 25කට වගේ ගලපගන්න පුළුවන්නන් හොදයි
bump 1ක්වත් දාගෙන යමන් හැමෝටම සලකනවා