ඔය ගානට අවුලක් නැහැ වගේනොකිය 6 (2018) ගැන මොකද හිතන්නේ? ස්නැප්ඩ්‍රැගන් 630, ෆාස්ට් චාර්ජින් තියනව. ඇන්ඩ්‍රොයිඩ් P, Q අප්ඩේට්ස් අනිවා එනවා.
4gb/64gb - 49990/=
3gb/32gb - 44990/=
අප්‍රේල් 15 පස්සේ ගන්න පුළුවන්.
ඔය ගානට අවුලක් නැහැ වගේනොකිය 6 (2018) ගැන මොකද හිතන්නේ? ස්නැප්ඩ්‍රැගන් 630, ෆාස්ට් චාර්ජින් තියනව. ඇන්ඩ්‍රොයිඩ් P, Q අප්ඩේට්ස් අනිවා එනවා.
4gb/64gb - 49990/=
3gb/32gb - 44990/=
අප්‍රේල් 15 පස්සේ ගන්න පුළුවන්.
ඔය ගානට අවුලක් නැහැ වගේ
මමත් නොකිය එකක් ගන්න ඉඳලා note එකකුයි s9 plus එකකුයි ගත්තාමමත් ගන්න කියලා හිතාගෙන ඉන්නේ, මුලින් හිතාගෙන හිටියේ Nokia 7 plusඑකක් ගන්න එත් 70000/=ක් වෙනවලු ලංකාවේ , ඒගානට වටිනවාද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ , මොකද මම මුලින් හිතාගෙන හිටියේ 40000/=කට විතර huawei nova 2i එකක් ගන්න , එත් Nokia 7 plus එකේ premium build quality , CAMERA , battery life නිසා Nokia 7 plus එකක් ගන්න හිතුනා.
වැදගත්ම දේ තමයි මට phone එක බබා වගේ නම් පාවිච්චි කරන්න වෙන්නේ නෑ , මොකද මාස 3-4කට සැරයක් වත් මගේ අතින් phone එක බිමවැටෙනවා.
මම phone එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ call ගැනීම , photo ගැනීම , වගේ සාමාන්‍ය දේවල් විතරයි , කවදාවත් game ගහන්නේ නෑ (මම full time data on කරගෙන ඉන්නේ , viber & whatsapp පාවිච්චි කරන නිසා ) , ඉතින් ඒ වගේ වැඩ ටිකකට 70000/=ක් දෙන එක අපරාදේ කියලත් හිතෙනවා
ලොකු වැඩ කරන්නේ නැතිනිසා 70ක් දෙන්න හිතෙන්නේ නෑ , නොකිය 6 (2018) මමත් ගන්න කියලා හිතාගෙන ඉන්නේ , 4gb/64gb එකක් 47/= කට වගේ ගන්න පුළුවන් නම් හරිනේද ? කැමරා එකේ quality කොහොමද දන්නේ නෑ
මමත් නොකිය එකක් ගන්න ඉඳලා note එකකුයි s9 plus එකකුයි ගත්තා
ටිකක් එක්ස්පෙන්සිව්
නොකියා හොඳ බ්‍රෑන්ඩ් එකක් මචං hmd එකෙන් නෙ දැන් ගහන්නෙ
ගත්තම අනිවා විස්තර දාපන් යූස් කරලා
cam eka nam excellent machans9 plus එකේ CAMERA එක පට්ටලු නේද මචන් ? එත් 50කට වඩා නම් දෙන්න හිතෙන්නේ නෑ බන් , මම නම් Nokia එකක් ගන්න හිතුවේ premium build quality නිසාමයි
ගත්තම විස්තර ටිකක් දැන්නම්

cam eka nam excellent machan![]()
mama photos tikak dannam ko
nokia brand eka hodai
aluthin apu phone series ekath hodai machan
ganin with company warranty


Ape nangi gawa Nokia 6 ekak thiyenne.
Speed ekanam echchara hoda naha machan

ekama de karaganna puluvan apps 10k vage dagena athiකලින් ත්‍රෙඩ් එකට හොඳ ප්‍රතිචාර ලැබිල තිබුණා. දැන් තියෙන ප්‍රශ්නෙ ගන්න ඕන NOKIA 6 ද NOVA 2i ද කියන එක. මට ෆෝන් එකෙන් වෙන්න ඕන බේසික්ම දේවල් තමා මේවා
- පොටෝ කොලිටි වීම (සෙල්ෆි සහ බැක් කැම් පොටෝ)
- ස්පීඩ් වීම
- කල් පැවැත්ම
- බැටරි ආයුෂ
- සිංහල යුනිකේත හැසිරවීම
දෙකෙන් කෝක හොඳ වෙයිද?![]()
nova 2i eka use karala nam na compare karanna , nokia 6 eka masa6 vage use karanava kisima aulak na matanam
NOKIA 6 කැමරා එකේ quality කොහොමද මචන්
නොකිය 6 (2018) ගැන මොකද හිතන්නේ? ස්නැප්ඩ්‍රැගන් 630, ෆාස්ට් චාර්ජින් තියනව. ඇන්ඩ්‍රොයිඩ් P, Q අප්ඩේට්ස් අනිවා එනවා.
4gb/64gb - 49990/=
3gb/32gb - 44990/=
අප්‍රේල් 15 පස්සේ ගන්න පුළුවන්.



කොහෙන්ද ගන්න පුළුවන්
nokia 6 2018 same hardware thinne 2017 eke.cam eka nam 44 ka phone ekakata madi sony wage cam quality ita wada oya range eke
softlogic
New 6 steps up to Snapdragon 630, 3/4GB RAM & offers fast charging
Nokia 6 has USB Type-C
New Nokia 6 gets Zeiss optics
New Nokia 6 carries Android One branding
New model more powerful
.
cameraApi 2 thinawa 1/100,000S-0.6S shutter speed & iso 50-1600 maru karanna nam puluwan Lightroom wage cam ekak da gattama nokia 6 ekata
මෙටික තේරුනේ නෑ මචන් පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො , අනික Lightroom දන්නේ කොහොමද ?