windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Wp ehekin gmail walata img ekak attach karana hati kiyala dennako.
    Edge wala attach ba.

    Suba aluth awruddak wewa


    මම නම් Email එක add කරගෙන තියෙන්නේ සෙටින්ග්ස් > accounts > Email & app account > Email, Calander and contact - add account > එකේ තියෙනවා ගුගල් කියල එකක් එකෙන් account එක add කරගන්න. පස්සේ දෙකම add වෙනවා outlook mail app එකට පස්සේ google account එක pin කරගන්න shortcut එකක් විදිහට.



    k0s2Icl.png




     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    මම නම් Email එක add කරගෙන තියෙන්නේ සෙටින්ග්ස් > accounts > Email & app account > Email, Calander and contact - add account > එකේ තියෙනවා ගුගල් කියල එකක් එකෙන් account එක add කරගන්න. පස්සේ දෙකම add වෙනවා outlook mail app එකට පස්සේ google account එක pin කරගන්න shortcut එකක් විදිහට.



    k0s2Icl.png





    Thanks machan. Uba kiyapu krameta hada gaththa :D
    Rep
     
    • Like
    Reactions: ryandok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    මේ සිස්ටම් එකෙන් අලුත් ඊමේල් එකක් ආපු ගමන් notification එන හින්දා මේක හෙන ලේසි :yes:

    Ow ban patta lesi. Ma ta me prashne sahenna kalayaka idan thibba. Kalin ahuwanam kochchara hodada kiyala hithuna :yes::yes:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    වින්ඩෝස් ෆෝන් නම් මල ජරාවක්
    මොන මඟුලට ලෝකෙට ආව ජරාවක්ද මන්දා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තාමත් ඔය මල ජරාව ප්‍රෙමා්ට් කරලා මෙකේ උන් අනාත කරන්න එපා බන්ස්

    ත්‍රේඩ් එකේ ටයිටල් එක කියවපන්.
    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ


    මේක කරන්න යද්දී අනිවාර්යෙන්ම කරන්න ඕනේ පොඩි backup එකක් දාගන්න.

    දාපු එකාම කියල තියෙනවා සමහර ඒවාට වැඩ කරන එකක් නෑ කියලා :yes:


    so පටන් ගමු !



    උන් කියල තියෙන්නේ උන්ගේ ලින්ක් එකේ තියෙන .xml ෆයිල් එකක් මොඩිෆයි කරලා phone එකේ තියෙන ෆයිල් එකෙට රීප්ලේස් කරන්න කියලයි.. මේ ස්ටෙප් වලට එන්න කලින් ෆෝන් එකේ interop tool එක දාගන්න ඕනේ මොඩිෆයි කරපු ෆයිල් එකයි interop tool එකයි දෙකම මේ ලින්ක් එකේ ඇති

    https://mega.nz/#F!k8oElSSI!VvN-VDW0l3712rebzkIXnQ


    interop tool එක දාගන්න විදිහ

    පලි :- දැන් Store එකෙන් දාගන්න පුළුවන්

    https://www.microsoft.com/en-us/store/p/interop-tools-store/9nj3rs1t5n68?activetab=pivot:overviewtab



    ET2is1Y.jpg





    නැත්තම් අනිත් විදිහ තමයි මේක


    Developer mode එක ඇක්ටිව් කරගන්න ඕනේ මේ පල්ලෙහා ස්ටෙප්ස් ටික බලන්න.


    jDRg7k0.jpg




    පස්සේ මම දීපු ලින්ක් එකේ ඇති InteropToolsApp_0.0.2.0_arm.appxbundle කියල ඈප් එකක් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ෆයිල් මැනේජර් එකට ගිහින් මේ විදිහට install කරගන්න :yes:

    i5RwFCn.jpg



    Interop Tool එක ඉන්ස්ටෝල් උනොත් ඒක එන්නේ මෙන්න මේ Location එකේ


    nZaMS4M.jpg




    වැඩෙන් 50 % ක් ඉවරයි :rolleyes:



    ඊළඟ වැඩේ තමයි xml ෆයිල් එක replace කරන එක.


    full file system access දීපු ගමන් ෆෝන් එක රි ස්ටාර්ට් කරන්න. ඊට පස්සේ කේබල් එක ගලා PC එකට ගැහුවම ෆෝන් එකේ මිට කලින් දැකපු නැති ෆෝල්ඩර්ස් තියෙන්න පුළුවන්. ( පුතෝ මේවාට අතවත් තියන්ඩ එපා )


    ෆයිල්ස් බැකප් එකක් අරගන්න ඕනේ නම් phone\Data\Users\Public මේකේන ගිහින් ගන්න.

    ෆෝන් මෙමරියේ phone\windows\imageupdat මෙන්න මේ Location එකට යන්න එකේ ඇති oeminput.xml ෆයිල් එකක් එකෙන් කොපියක් අරන් කෝකටත් කොමේ සේව් කරගන්න.

    දැන් අර මන් උඩම දීපු ලින්ක් එකේ තියෙනවා උබේ ෆෝන් එකට හරියන විදිහට update කරපු oeminput.xml ෆයිල් එකක් ඒක ඩවුන්ලෝඩ් කරගෙන phone\windows\imageupdat මේ ලොකේෂන් එකේ තියෙන oeminput.xml ෆයිල් එකට රෙප්ලේස් කරන්න.

    ( පුළුවන් නම් replace කරන්න කලින් උබේ තියෙන oeminput.xml ෆයිල් එක මට pm එකක් දාපන් )


    පස්සේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න.. ආවේ නැත්තං ටිකක් try කරන්න ආයේ ආයේ. අප්ඩේට් එක එන්න ඕනේ ;)



    Any Questions ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ඩෝස් ෆෝන් නම් මල ජරාවක්
    මොන මඟුලට ලෝකෙට ආව ජරාවක්ද මන්දා

    තාමත් ඔය මල ජරාව ප්‍රෙමා්ට් කරලා මෙකේ උන් අනාත කරන්න එපා බන්ස්
    අඩෝ මම තාම යූස් කරනවා බන් වින්ඩොව්ස් ෆෝන් :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අඩෝ මම තාම යූස් කරනවා බන් වින්ඩොව්ස් ෆෝන් :yes:

    මමත් වින්ඩොව්ස් 8 එකේ ඉඳලා යුස් කරන්නේ call recording විතරක් අඩුපාඩුවකට විතරයි දැක්කේ. කිසිම වදයක් නැති ෆෝන් එකක් :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ෆෝන් එකට වින්ඩෝස් 8.1 ඩෙක්ස්ටොප් වර්ශන් එක ගහන විදියක් සෙට් උනාද බන් ?


    නෑ බන් සෙට් උනේ.. 640 XL එකට තමයි හොඳටම වැඩ කරන්නේ.. බලමු තව ටිකක් :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් වින්ඩොව්ස් 8 එකේ ඉඳලා යුස් කරන්නේ call recording විතරක් අඩුපාඩුවකට විතරයි දැක්කේ. කිසිම වදයක් නැති ෆෝන් එකක් :yes:
    වින්ඩොව්ස් 10 වල කෝල් රේකොඩින් එනවා
    මම යූස් කරන්නෙ නොකිය 625 එකක් 8.1 වලට අප්ඩේට් කරත් එක්ක
    තාම වැඩ
    ලඟදි තමයි මම සැම්සුන් එස් 9 ප්ලස් එකක් ගත්තෙ නොට් 8 එකත් එක්ක
    තාමත් වැඩ සුපිරියටම විශේෂයෙන් මියුසික් සවුන්ඩ්ස් පට්ට කොලිටි
    සැම්සුන් AKG හෙඩ්සෙට් එක ගහලා අහනවා පට්ටම සවුන්ඩ්ස්