මේක කරන්න යද්දී අනිවාර්යෙන්ම කරන්න ඕනේ පොඩි backup එකක් දාගන්න.
දාපු එකාම කියල තියෙනවා සමහර ඒවාට වැඩ කරන එකක් නෑ කියලා
so පටන් ගමු !
උන් කියල තියෙන්නේ උන්ගේ ලින්ක් එකේ තියෙන .xml ෆයිල් එකක් මොඩිෆයි කරලා phone එකේ තියෙන ෆයිල් එකෙට රීප්ලේස් කරන්න කියලයි.. මේ ස්ටෙප් වලට එන්න කලින් ෆෝන් එකේ interop tool එක දාගන්න ඕනේ මොඩිෆයි කරපු ෆයිල් එකයි interop tool එකයි දෙකම මේ ලින්ක් එකේ ඇති
https://mega.nz/#F!k8oElSSI!VvN-VDW0l3712rebzkIXnQ
interop tool එක දාගන්න විදිහ
පලි :- දැන් Store එකෙන් දාගන්න පුළුවන්
https://www.microsoft.com/en-us/store/p/interop-tools-store/9nj3rs1t5n68?activetab=pivot:overviewtab
නැත්තම් අනිත් විදිහ තමයි මේක
Developer mode එක ඇක්ටිව් කරගන්න ඕනේ මේ පල්ලෙහා ස්ටෙප්ස් ටික බලන්න.
පස්සේ මම දීපු ලින්ක් එකේ ඇති InteropToolsApp_0.0.2.0_arm.appxbundle කියල ඈප් එකක් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ෆයිල් මැනේජර් එකට ගිහින් මේ විදිහට install කරගන්න
Interop Tool එක ඉන්ස්ටෝල් උනොත් ඒක එන්නේ මෙන්න මේ Location එකේ
වැඩෙන් 50 % ක් ඉවරයි
ඊළඟ වැඩේ තමයි xml ෆයිල් එක replace කරන එක.
full file system access දීපු ගමන් ෆෝන් එක රි ස්ටාර්ට් කරන්න. ඊට පස්සේ කේබල් එක ගලා PC එකට ගැහුවම ෆෝන් එකේ මිට කලින් දැකපු නැති ෆෝල්ඩර්ස් තියෙන්න පුළුවන්. ( පුතෝ මේවාට අතවත් තියන්ඩ එපා )
ෆයිල්ස් බැකප් එකක් අරගන්න ඕනේ නම් phone\Data\Users\Public මේකේන ගිහින් ගන්න.
ෆෝන් මෙමරියේ
phone\windows\imageupdat මෙන්න මේ Location එකට යන්න එකේ ඇති oeminput.xml ෆයිල් එකක් එකෙන් කොපියක් අරන් කෝකටත් කොමේ සේව් කරගන්න.
දැන් අර මන් උඩම දීපු ලින්ක් එකේ තියෙනවා උබේ ෆෝන් එකට හරියන විදිහට update කරපු oeminput.xml ෆයිල් එකක් ඒක ඩවුන්ලෝඩ් කරගෙන
phone\windows\imageupdat මේ ලොකේෂන් එකේ තියෙන oeminput.xml ෆයිල් එකට රෙප්ලේස් කරන්න.
(
පුළුවන් නම් replace කරන්න කලින් උබේ තියෙන oeminput.xml ෆයිල් එක මට pm එකක් දාපන් )
පස්සේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න.. ආවේ නැත්තං ටිකක් try කරන්න ආයේ ආයේ. අප්ඩේට් එක එන්න ඕනේ
Any Questions ?