පොඩි සයිට් එකක් ඇටෙව්වා YT direct download වලට. බයිලා නැතුව කෙලින්ම කිව්වොත් උඹලා දැනට savefroms සයිට් එක නම් පාවිච්චි කරන්නේ, මේක පොඩ්ඩක් ට්‍රයි කරලා සපෝර්ට් එකක් දියල්ලා.
Feature List:

ex: https://www.youtube00.com/watch?v=HqE0VBq9Imk
තව එකතු කරන්න දේවල් තියේ නම් අදහසක් දාපල්ලා. දන්නා උන්ටත් කියලා පොඩි ප්‍රමෝෂන් පාරක් දීපන්කො සිංහලු.
https://ytbzero.com/
(monetize නොකරපු උඹලටත් වැඩක් වෙන tool එකක් නිසා ලින්ක් එක අයින් නොකරනු ඇතැයි සිතමි
)
Feature List:
- YouTube වගේම Facebook Videos direct download කරන්න පුළුවන්. (more platform comming soon baby
) - MP3 / MP4 දෙකෙන් කැමති Format එකකින් ගන්න පුළුවන් (mp4 => 720p, mp3 => 128kbs)
- Video එකේ කැමති තැනකින් CUT කරලා අවශ්‍ය කොටස විතරක් download කරන්න පුළුවන්.
- MP3 වලත් CUT කරලා කැමති කොටස විතරක් ගන්න පුළුවන්.
- High Speed Direct Download.
- No Ads, No popups.