YouTube mp3 Download

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    පොඩි සයිට් එකක් ඇටෙව්වා YT direct download වලට. බයිලා නැතුව කෙලින්ම කිව්වොත් උඹලා දැනට savefroms සයිට් එක නම් පාවිච්චි කරන්නේ, මේක පොඩ්ඩක් ට්‍රයි කරලා සපෝර්ට් එකක් දියල්ලා.


    Feature List:

    1. YouTube වගේම Facebook Videos direct download කරන්න පුළුවන්. (more platform comming soon baby :cool:)
    2. MP3 / MP4 දෙකෙන් කැමති Format එකකින් ගන්න පුළුවන් (mp4 => 720p, mp3 => 128kbs)
    3. Video එකේ කැමති තැනකින් CUT කරලා අවශ්‍ය කොටස විතරක් download කරන්න පුළුවන්.
    4. MP3 වලත් CUT කරලා කැමති කොටස විතරක් ගන්න පුළුවන්.
    5. High Speed Direct Download.
    6. No Ads, No popups.
    YouTube නම් වීඩියෝ එක බලන ගමන් URL එක අගට " 00 " ටයිප් කරපු ගමන් බඩු වැඩ :yes:


    ex: https://www.youtube00.com/watch?v=HqE0VBq9Imk


    තව එකතු කරන්න දේවල් තියේ නම් අදහසක් දාපල්ලා. දන්නා උන්ටත් කියලා පොඩි ප්‍රමෝෂන් පාරක් දීපන්කො සිංහලු. ;)



    https://ytbzero.com/



    (monetize නොකරපු උඹලටත් වැඩක් වෙන tool එකක් නිසා ලින්ක් එක අයින් නොකරනු ඇතැයි සිතමි :rofl:)
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,095
    1
    16,466
    113
    −273.15°C
    Video එකේ කැමති තැනකින් CUT කරලා අවශ්‍ය කොටස විතරක් download කරන්න පුළුවන්.

    මේක තමයි හොඳම ෆීචර් එක.
    ජයවේවා!
    රෙප්!
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,718
    1,267
    113
    matara
    මොකක්ද මචන් වැඩ නැත්තේ? edit part එකද?


    මමත් chrome තමා. අවුලක් දැක්කේ නැහැ

    This site can’t provide a secure connection

    ytbzero.com uses an unsupported protocol.
    ERR_SSL_VERSION_OR_CIPHER_MISMATCH
     

    Champ_01

    Active member
  • May 25, 2017
    363
    35
    28
    Silicon Valley
    1. Video එකේ කැමති තැනකින් CUT කරලා අවශ්‍ය කොටස විතරක් download කරන්න පුළුවන්.
    2. MP3 වලත් CUT කරලා කැමති කොටස විතරක් ගන්න පුළුවන්.
    3. No Ads, No popups.
    මේවනෙ යකෝ features කියන්නේ.. :D
    සුපිරි වැඩක් බ්‍රෝ! :yes:

    ඔබට ජය!