Graphics Card එකක්?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ඔය යූටියුබ් එකේ සමහර එවුන් තෙල් වල ගිල්ලලා කම්පියුටර් කූල් කරනවා දැකලා තියනවා
    ඒ වගේ තෙල් මොනවා හරි ඔය කම්පියුටර් පීසීබී එකේ ගෑවොත් ලුණු වලින් වෙන ඩැමේජ් එක අඩු වෙයිද?
     
    • Like
    Reactions: !!~SpearHead~!!

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එතකොට GTX 1050Ti 4G, GTX 1050Ti OC 4G, GTX 1050Ti OC G1 4G මේ තුනේ වෙනස මොකක්ද ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996

    ලොකු වෙනසක් නෑ මචන්. ඔය හැම බ්‍රෑන්ඩ් එකක්ම පාවිච්චි කරන්නෙ එකම nvidia 1050 චිප් එක. හැබැයි එකම චිප් එක පාවිච්චි කරාට කාඩ් එක හදන්න ගන්න අනිත් components, circuit design එක, ram type, ram size, cooling type, clock speed වගේ අතිරේක දේවල් වෙනස් වෙනවා. ඒවට පුලුවන් කාඩ් එකේ overoll performance වෙනස් කරන්න. ලොකුවට නෙවෙයි. ඒත් සැලකියයුතු තරමට. මයිනින් කරන කට්ටිය දන්නවා ඕවල වෙනස්කම් හරියටම. bestdivx ට pm එකක් දාන්නකො. හරියටම කියයි.
     
    • Like
    Reactions: Oli_Vili

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මුහුද අයිනෙ ඉන්නවනම් blower type card එකක් අනිත් ඒවට වඩා ඔරොත්තු දෙයි මම හිතන්නෙ
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    එතකොට GTX 1050Ti 4G, GTX 1050Ti OC 4G, GTX 1050Ti OC G1 4G මේ තුනේ වෙනස මොකක්ද ?

    godak welwata form factor eka, cooler design eka, factory overclock eka, output port gana wage dewal tama wenas wenne.

    ex - oya godak brands wala tiyana small form factor card ekak. eke godak welwata 1 fan, card eka godak podi. ganath adui. performance difference almost same e series ekema top card ekak ekka compare kalath. external power oneth na. eth itin e card heat wenawa wadi cooler eka podi hinda. fan noise wadi. overclock wela tiyana welawa adui. oya wage drawbacks tiyanawa.
     
    • Like
    Reactions: Oli_Vili

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    oya ganata 1050ti eka thama hariyanne. hebei itin 35k wage wei. hoda sure shop ekakin balala ganin.
    brands nam asus, msi, gigabyte, zotac wage ewa hodai. brands atara performance difference ekak nathi taram. hebei asus & msi cards wala cooler eka tikak hodai. eth asus ekanam 39k da koheda. anith brands nam 35K range eke thama tiyenne.

    ASUS GPUs වල fans අවුල් වෙනව. අපිට නම් MSI තමයි නියමෙට වැඩ. උබට පුළුවන්නම් MSI GeForce GTX 1050 Ti GAMING X 4G එකක් ගන්න. මේක හොද card එකක්. කිසිම අවුලක් නැතුව 24x7 දුවන්න පුළුවන් heat වෙන්නෙත් අඩුවෙන්. දැනට 35,000ක් විතර වගේ වෙන්නෙ.

    8qwCr94.jpg
     
    • Like
    Reactions: !!~SpearHead~!!

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ලොකු වෙනසක් නෑ මචන්. ඔය හැම බ්‍රෑන්ඩ් එකක්ම පාවිච්චි කරන්නෙ එකම nvidia 1050 චිප් එක. හැබැයි එකම චිප් එක පාවිච්චි කරාට කාඩ් එක හදන්න ගන්න අනිත් components, circuit design එක, ram type, ram size, cooling type, clock speed වගේ අතිරේක දේවල් වෙනස් වෙනවා. ඒවට පුලුවන් කාඩ් එකේ overoll performance වෙනස් කරන්න. ලොකුවට නෙවෙයි. ඒත් සැලකියයුතු තරමට. මයිනින් කරන කට්ටිය දන්නවා ඕවල වෙනස්කම් හරියටම. bestdivx ට pm එකක් දාන්නකො. හරියටම කියයි.

    ඉතින් බන් උබ ඔය හරියටම කියල තියෙන්නෙ.:D OC කියල එන models වල උන් factory එකෙන්ම over clock කරල එවන්නෙ. ඒවගේම Fans, PCB ඒව අනිත් ඒවාට වඩා durable. අපි OC ඒවාට කැමති OC වල firmware එක modify කරල GPU එකේ memory straps, undervolting හා තවටිකක් overclock කරනව වගේ සෙල්ලම් පහසුවෙන්ම කරන්න පුළුවන් නිසා. games වලටනම් කොහොමද කියල දන් නෑ.:sorry:
     
    Last edited:

    ස්තුතියි කියලා දුන්නට , එතකොට GTX 1050Ti OC G1 4G එකේ වෙනස මොකක්ද ?
     
    • Like
    Reactions: bestdivx

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ස්තුතියි කියලා දුන්නට , එතකොට GTX 1050Ti OC G1 4G එකේ වෙනස මොකක්ද ?

    G1 is just a marketing term associated to emphasize their(gigabyte's) top card in the series. Which is "best intended for gaming"

    ex - 1050ti g1 gaming 4g, 1060 g1 gaming 6g, 1080 g1 gaming 8g and so on.

    similar terms would be asus's strix, msi's gaming x etc etc
     
    Aug 17, 2014
    1,670
    131
    0
    1050ti එකක් ගනින් ඊට අඩුවෙන්නම් වැඩක් නැහැ. ඔය ගනන් තමයි යන්නේ. asus නම් පොඩ්ඩක් වැඩි ඇති.

    එල. ASUS නම් ගණන් වැඩි.

    ඔය යූටියුබ් එකේ සමහර එවුන් තෙල් වල ගිල්ලලා කම්පියුටර් කූල් කරනවා දැකලා තියනවා
    ඒ වගේ තෙල් මොනවා හරි ඔය කම්පියුටර් පීසීබී එකේ ගෑවොත් ලුණු වලින් වෙන ඩැමේජ් එක අඩු වෙයිද?

    :baffled::baffled::oo::oo:

    ලොකු වෙනසක් නෑ මචන්. ඔය හැම බ්‍රෑන්ඩ් එකක්ම පාවිච්චි කරන්නෙ එකම nvidia 1050 චිප් එක. හැබැයි එකම චිප් එක පාවිච්චි කරාට කාඩ් එක හදන්න ගන්න අනිත් components, circuit design එක, ram type, ram size, cooling type, clock speed වගේ අතිරේක දේවල් වෙනස් වෙනවා. ඒවට පුලුවන් කාඩ් එකේ overoll performance වෙනස් කරන්න. ලොකුවට නෙවෙයි. ඒත් සැලකියයුතු තරමට. මයිනින් කරන කට්ටිය දන්නවා ඕවල වෙනස්කම් හරියටම. bestdivx ට pm එකක් දාන්නකො. හරියටම කියයි.

    thanks advice එකට.

    oya ganata 1050ti eka thama hariyanne. hebei itin 35k wage wei. hoda sure shop ekakin balala ganin.
    brands nam asus, msi, gigabyte, zotac wage ewa hodai. brands atara performance difference ekak nathi taram. hebei asus & msi cards wala cooler eka tikak hodai. eth asus ekanam 39k da koheda. anith brands nam 35K range eke thama tiyenne.

    එල. තැන්ක්ස් බ්‍රෝ.

    godak welwata form factor eka, cooler design eka, factory overclock eka, output port gana wage dewal tama wenas wenne.

    ex - oya godak brands wala tiyana small form factor card ekak. eke godak welwata 1 fan, card eka godak podi. ganath adui. performance difference almost same e series ekema top card ekak ekka compare kalath. external power oneth na. eth itin e card heat wenawa wadi cooler eka podi hinda. fan noise wadi. overclock wela tiyana welawa adui. oya wage drawbacks tiyanawa.

    තැන්ක්ස් යාළුවා
     
    Aug 17, 2014
    1,670
    131
    0
    ASUS GPUs වල fans අවුල් වෙනව. අපිට නම් MSI තමයි නියමෙට වැඩ. උබට පුළුවන්නම් MSI GeForce GTX 1050 Ti GAMING X 4G එකක් ගන්න. මේක හොද card එකක්. කිසිම අවුලක් නැතුව 24x7 දුවන්න පුළුවන් heat වෙන්නෙත් අඩුවෙන්. දැනට 35,000ක් විතර වගේ වෙන්නෙ.

    8qwCr94.jpg

    තැන්ක්ස් බ්‍රෝ. කොහෙන්ද ගන්න පුළුවන්?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    තැන්ක්ස් බ්‍රෝ. මේ place එක හොඳද?

    35500 කට යන එක worth ද? අනිත් ඒවා 30000-31000 වගේ වෙන්නේ.

    eka itin oyage kamatta. mama hitanne msi OC card eka 33k wage wenne. oya gaming x eke cooling hodai. performance wenasak nam nathi taram deka atare.

    tawa gigabyte oc eka mama hitanne 30k wage wenne. owage wasi awasi kalin thread eke kiyala tiyanawane. so kalpana karala select karaganna oyata hodatama galapena eka.
     
    එල බ්‍රෝ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,753
    1
    9,547
    113
    colombo
    Mal Baba:23100865 said:
    ado mage 6 gen pc ekak thiyenne
    i3
    4gb ram
    ssd thiyenne
    power supply eka 550 hexa eka

    hoda vga card ekak kiyahan ko mekata set wena

    Okata gtx 760 hondai , 8Gb wath ram nathuw eeta loku ewa gahana eka aparade