වෙඩිමට Help......

33Rox

Junior member
  • Feb 8, 2015
    38
    4
    8
    වෙඩිම සඳහා නුවර අවටින් contacts ටිකක් හොයලා දියල්ලකෝ ......:yes:

    Budget...හොඳ Photographer කෙනෙක්
    Flower Decoration place එකක්
    Recommend කරන Saloon එකක්
    Cup cake Design කරන කෙනෙක්
    Saree ගන්ඩ place එකක්....
    :confused::confused::confused:
    For next year(2019)...march
    අලුත බැඳපු අය Please help......පිස්සු හැදිල ඉන්නෙ....:oo::eek:
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    නුවර අඩුවට සුපිරියට වෙඩින් එක ගන්න හොදම තැනක් පේරාදෙණිය තානායම ..වෙඩින් හෝල් තුනක් තියනවා..full Ac...කැමත් සුපිරි ...ගානත් බජට් ලු.....හොයලා බලපන්..
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,079
    4,182
    113
    Sri Lanka
    Photographer mu supiri..
    mage wedima kare mu..

    Aneesha.
    Sajith kiwwe kiyala call ekak denna.
    120 ka withara package ekak 90 kata wage karaganna puluwan wei.
    0775950171
     

    33Rox

    Junior member
  • Feb 8, 2015
    38
    4
    8
    Photographer mu supiri..
    mage wedima kare mu..

    Aneesha.
    Sajith kiwwe kiyala call ekak denna.
    120 ka withara package ekak 90 kata wage karaganna puluwan wei.
    0775950171

    Thanks bro
    මෙයාගෙ FB page එකක් නැද්ද .....????:D
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වෙඩිම සඳහා නුවර අවටින් contacts ටිකක් හොයලා දියල්ලකෝ ......:yes:

    Budget...හොඳ Photographer කෙනෙක්
    Flower Decoration place එකක්
    Recommend කරන Saloon එකක්
    Cup cake Design කරන කෙනෙක්
    Saree ගන්ඩ place එකක්....
    :confused::confused::confused:
    For next year(2019)...march
    අලුත බැඳපු අය Please help......පිස්සු හැදිල ඉන්නෙ....:oo::eek:

    මම බෙහෙත් ගන්න ඩොක්ටව සෙට් කරලා දෙන්නම් මිනිහා තමයි මානසික ආබාදවලට කියාපු ඩොක්ටර් පීඑම් කලා විස්තර පුතී