✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    දැන් මොකද මචං කරන්නේ නිවාඩු දවස් ටිකේ ට්‍රිප් එකක් යන්නේ නැතැයි මචං


    :D මේ ටිකේ නම් ගෙවල් වල යනවා බන් :sorry:

    මාසේ අන්තිමට යනවා :P:yes:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    x2km6o.jpg

    :love::love:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    🏆100GB Cloud Storage🏆
    සහ
    Genuine AutoDesk Products
    එකක් ලැබුණි :cool::cool:
    බොහොම ස්තූතියි..චිරි චිරි වැස්සට..
    giphy.gif
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    සල්ලි විසික් කරලා කඹේ දින්නා කිය කියා පරාජය බාරගන්න බැරුව අනික් පිළට සුහ පතන්නවත් දිව නොනැමුනු , (ඉල්ලීමක් පරිදි කපා ඉවත් කොරන ලදි) රෙප් හිඟලා හිඟලා රෙප් පවර් ලොකුවට වැඩිත් කරගෙන කලින් පාර මෙච්චරයි මෙදා පාර රෙප් පවර් මෙච්චරයි ඊගාව පාර හිටියොත් මගේ පවර් එක බලපන්කෝ කිය කියා වඳ ගෑණු වගේ කියෙව්ව චීත්ත සෙට් එක එදත් පරාදයි අදත් පරාදයි හෙටත් පරාදයි. වඳ ගෑණු වගේ උන් නාහින් ඇඬුවට මේ කරපු දේ එලකිරි කඹ ඉතිහාසයේ සුවිශේෂ හැරවුමක් වේවි. ලංකාවේ වෙන කිසිම ඔන්ලයින් ෆෝරුම් එකකින් මෙහෙම ‍ෆ්‍රී ගිව් අවේ කරලා නැහැ. කරන්නෙත් නැහැ. චීත්ත ඇඬුවට මේ දේවල් ලැබුනේ එලකිරි එකේ ඉන්න එලකිරි වගේ කොල්ලෝ සෙට් එකටමයි.

    චිරි චිරියෝ ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.:love::love:
    :yes::yes:
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    මට වැඩක් නැති දෙයක් බොරැවට ඉල්ලා වැඩක් තියන කෙනෙක්ට අවස්ථාව නැති කරන එක මහ අපරාදයක් මචං අවුලක් නෑ බං උබේ ෆීල්ඩ් එකෙන් උදව්වක් උවමනා උනොත් දන්වන්නම් මචං ගුඩ් ලක්:yes:
    menna minissu:love::love::love: rep
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එලම මචන්ලා කියපු විදිහට පොරොන්දු ඉටුකරපු උබල ගැන ඇත්තටම සතුටුයි මචන්ලා ....
    මාත් දුන්නේ අනික් පැත්තට උනත් උබල විශ්වාසය රැකපු එක ගැන ඇත්තටම සතුටුයි
    ....සුපිරි ....
    :yes::yes::yes::yes::yes:
    :love::love::love:
     
    File Download > Upload Service (Direct Google Drive)


    me mokakda utto?


    සැනසිලි තෑගි...:rofl::rofl::rofl: කාටහරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඕන ස්ලෝ සර්වර් එකකින් එන මොකක්හරි ෆයිල් එකක් තියනවනම් ඩවුන් කරල ගූගල් දාල දෙනව + ටොරන්ට්
     
    • Like
    Reactions: Dinushasankalpa

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    එළ එළ මම නම් මුකුත් ඉල්ලුවේ නැහැ.පොරොන්දු ඉටු කිරීම ගැන සතුටුයි.:):yes:


    x2km6o.jpg
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa