Toyota corolla or Toyota belta 1300cc - Need help

august

Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    මචන්ලා මම sedan car එකක් හොයනව. 3 million තමයි budget එක.

    toyota-121 - 2004 -.jpg
    Toyota corolla 121 -2001-2005
    toyota-belta-2005 1300cc - 151325314.jpg
    Toyota belta 1300cc - 2005-2008

    මේ වාහන දෙකෙන් ගන්න හොද එක මොකක්ද?
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    121 nam dan paranai neda godak

    ඔව් බන්. එත් 121 එච්චර ගණන් ඇයිද කියල හිතාගන්න බැ. Belta නම් mileage එක 100000 km ට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි වගේ.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    මචන්ලා මම sedan car එකක් හොයනව. 3 million තමයි budget එක.

    View attachment 71823
    Toyota corolla 121 -2001-2005
    View attachment 71822
    Toyota belta 1300cc - 2005-2008

    මේ වාහන දෙකෙන් ගන්න හොද එක මොකක්ද?

    121 paranai. pappa model. patta gahala thiyenne 90% wage
    Belta ithin basic boring.
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    121 එක හොඳයි. හැබැයි ගොඩක් විකිනන්න තියෙන ඒවා පට්ට ගහලා මිටරෙත් කරකවපුවා. Car Sale වල ඒවානම් පොඩ්ඩක් වත් sure නෑ.

    මොක ගත්තත් 2005 Corolla එකක් උනත් අවුරුදු 13ක් පරණ වහනයක්. එක Toyota නිසා repair එන්නේ නෑ කියන මානසිකත්වයෙන් මේ ප්‍රශ්නේ දිහා බලන්න එපා.